ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..

September 21, 2022 at 10:00 am | lanka C news
ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..

මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර බවට හෙළි වී තිබේ.

කොළඹ හා ඒ ආසන්න ප්‍රසිද්ධ විිහාරස්ථා ගණනාවක මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ද ප්‍රධාන පෙළේ නම ගිය විහාරස්ථානවල මෙම තත්ත්වය දැකිය හැකි බව විදුලි බල මන්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආගමික ස්ථාන සදහා විදුලි ඒකකයක් ඉතා අඩු මුදලකට ලබා දීම මත විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කලද අඩු විදුලි බිලක් මෙතෙක් ඒවාට ලැබී තිබින. නමුත් එය ද රුපියල් 50,000- 100,000 ආසන්න බිලෙකි.

නමුත් මෑතකදී ඉදිරි බිල් ඉහළ නැගීමත් සමගම විහාරස්ථානවල විදුලි බිල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් විහාරස්ථාන ප්‍රධාන විහාරස්ථාන ගණනාවක ම විහාරාධිපති හිමිවරුන් ඊට විරෝධය පළ කරමින් සිටිති.

මේ අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පන්සලක විහාරස්ථානයකට සුර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කැඳ වූ අවස්ථාවේ ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි ඇති සියලුම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර සෙසු උපකරණ ද ක්‍රියාත්මක කරවන්නේ නම් ඊට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සූර්ය පැනල සවිකිරීමට විහාරත්ථාන භූමියේම ඉඩ කඩ නොමැති බවයි.

73,166 views

29 Comments to “ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..”

  1. SKF says:

    අල්පේච්ඡ වෙන්න පින්වතුනි.
    හා… දැන් හයියෙන් සාදුකාරයක් දෙන්න.

  2. මහජනතාව says:

    එක පූසී… සල්ගාදු.. ලට සැප දෙන්න විදුලි බිල අඩු කරන්න

  3. පීරිස් says:

    ඒ විතරක්ද, අර ඕමල්පේ සහ පාහියන්ගල ආනන්ද සාගර චීවරධාරීන්ට හැමතිස්සෙම කොළබ ජීප් වලින් බඩගාන්න මෙච්චර සල්ලි කොහෙන්ද? මේ දෙනාම කොයි වෙලෙත් උදේ ගමේ පන්සලේ හවස කොලබ උද්ගෝෂණ හරි වෙන මල ඉලව්වක ටී වී එකේ ඉන්නවා. තෙල් වලට විතරක් ලක්ෂ පහ හයක් විතර යනවා ඇති

    • කලුකෝට් වටවල says:

      ඔය පාහියන්ගල හාමුදුරුවො නේද අරගලයේ උච්ඡම දවස්වල ගෝල්ෆේස් 
      එක ලඟ තියෙන තරුපහේ හෝටලයක නැවතිලා හිටියයි කියන්නෙ?

  4. Suba says:

    Harinam Oya Pansal walata double charge karanna one. Adayam badu gewanne nathuwa million ganan adayam labanawa . Adara widihata. Hora ganayo 5000 k withara inne mulu ratama kanna.

  5. chaminda says:

    keep give dane

  6. Sam says:

    ඔය හොර ගණ ගෙඩියන්ට කෑම හැරෙන්න මුකුත් දෙන්න එපා. ඔය නාකී අම්මණ්ඩි ල තමයි සසනේ විනාශ කරන්නේ.

  7. sihala yaka says:

    බහුතර නාකි ගෑණු මැරිච්ච මිනිහගෙ පෙන්‍ෂන් එක තමන් ගේ දරුවන්ට මුනුපුරන්ට නොදී හොර ගනයන්ව සන්තර්පනය කරන්න දෙනවා.

    • Lalla says:

      ඇයි නාකි ගෑනුන්ට විතරක් බනින්නේ.හාමුදුරුවන්ට තරුණ පරපුර කැමති නැතිද? ලස්සනට පිරුණ මුහුණ දැක්කම ශාන්ත සිතිවිලි පහල වෙනව නේද?

  8. exUnper says:

    ලයිට් එළිය නැතුව අඳුරු වන නිවන් මග කළුවරේ යන්න ගිහින් මේ අය පය පැටලී වැටේවිද ? එහෙම උනොත් කවුද වග කියන්නේ ?

  9. kumara says:

    They sell Buddhist for their income. Do not allow low rate for CEB bill.

  10. sam says:

    හොර ගණ ගෙඩියන්ට කෑම හැරෙන්න මුකුත් දෙන්න එපා

Leave a Comment

Main News