ප‍්‍රධාන පාසැල්වලත් උදය රැස්වීමේදී සිසුන් 50ක් පමණ ක්ලාන්ත වී ඇද වැටෙයි…

September 21, 2022 at 12:00 pm | lanka C news
ප‍්‍රධාන පාසැල්වලත් උදය රැස්වීමේදී සිසුන් 50ක් පමණ ක්ලාන්ත වී ඇද වැටෙයි…

අද වන විට මෙරට ප්‍රධාන පාසල් වල පවා උදෑසන රැස්වීමක් පැය බාගයක් පැවැත්වුවහොත් සිසුන් 50ක් පමණ ක්ලාන්තය හැදි ඇද වැටෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප‍්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ පාසල් සිසුන්ගේ ආහාර ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

20,388 views

15 Comments to “ප‍්‍රධාන පාසැල්වලත් උදය රැස්වීමේදී සිසුන් 50ක් පමණ ක්ලාන්ත වී ඇද වැටෙයි…”

  1. කුඹුක්කණ් says:

    තව මාත්‍රාවක් ගහපං
    ඖෂධ සමාගම් වල බත් බැලයන්ට ඕනෙ විදියට

    • කුඹුක්කණ් says:

      මගේ ගෑණි දැන් පඩිනවා වැඩියි. ගන්දස්සාරේ බැහැ. මට ඩිස්ටිඩිඩින් කරන්න හිතෙන්නෙත් නැහැ. ඒකත් වැක්සින් එක නිසා තමයි.

  2. Sunakayo 226 denage ewun sepen. Sapawewa

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .වෙනස ෂැපායි ……

  4. R. Prema says:

    ඔය අමුලික බොරු, ඒ අය රෑ නිදිවරාගෙන පඩම්කරපු අය, වගකීමෙන් කියන්නේ,
    තොපිට හෙන හතම ගහපියව් කාලකන්නි, තොපිට නිවන් සුව,

  5. Sinhalaya says:

    පොල්බූරුවො ලමයි කන්න නැතිව නෙමේ.ලමයින්ට අවශ්‍ය විවේකයක්නැති කම.උදේ 6 ට පාසැල් ගිහිල්ල රාත්‍රි 11 ට ගෙදර එන්නෙ.තොපේ තුප්පහි කම නිසා ලමයින්ට අවශ්‍ය අධ්‍යාපනයක් නොදී අමතර පන්ති වලට යන්න පාරකපනව.තොපේ පරම්පරාවට හෙනවදෙනවාමය.

    • jagath says:

      Ithin booruwo mechchara kaalekaya oya wagea lamai kalantha wunada? Thawa pupadeepan aanduwata. Thuk nodakin thopi wage bath balayo.

      • Sinhalaya says:

        ඒ කාලෙබූරුවො මේ වගෙ උපකාර පන්ති පිස්සුව තිබුනද?.ගුරුවරු පාසැල් ඉගැන්ව තොගෙ මොලයෙ අමාරුවක් පල අංගොඩ

        • jagath says:

          Ane booruwo tho hithuwada tution patan gaththe rata bankolith wunaata passe kiyalada? Meeta kalinuth ewa thibuna. Eth ohoma wune nehe. Thope moosala a aanduwa rata bankoloth karala minissunta eda wela wath kanna nathi karapu eke prathipala thamai oya. Thawa hondata pupa deepan aanduwata moda wahal bayya.

          • Sinhalaya says:

            Tho ammagen aspirateur thaththa kawda kiyala .mage ekekda danneth nehe.eka ammagen dengan puthe

          • jagath says:

            Mama nam mage thaaththa kawuda kiyala hondatama dannawa. Eth thowa jaathaka karapu ekaawa nam thoge maha gaanitath sure nathuwa athi. Eki echcharata wate gihin ne tho wage apathayekwa hadaa gena thiyenne.

          • jagath says:

            Ponnayanta lamai hambenne naha ne. Eka nisa umbata lamai innawa nam unge DNA teat ekak karala balapan apathaya.

  6. MD says:

    ඔය දේවල් අද ඊයේ පාසල්වල සිදුවුනා කියලා කියනවනම් බරපතල වරදක්.අද දරුවන් කීයෙන් කී දෙනාද ගෙදර හොඳට කැම තියෙද්දී නොකා හදපු තේකත් නොබී යන.බුරු පුතාලා දුවලා මොලේ ඉදිමිලා පණ්ඩිත වෙලා.

  7. ch says:

    shame on srilanka 74 years politicians and public who voted them. bring back jvp

  8. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට වැහෙනකන්ම ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් නිකන්ම දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. පාඩු හෝ ලාබ ලබන සියලු රාජ්ය අංශ පෞද්ගලීකරනය කල යුතුයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට වන්දි වෙනුවට කසපාර 100ක් දී පන්නන්න ඕන. එහෙම කරොත් අඩුම ගානේ උන් ජෙප්පොන්ගේ පදේට උද්ගෝසන තිය තිය රට ගිනි තිය තිය ඉන්නෙ නැතිව, ස්වයන් රැකියාවක් හරි කරලා රටේ නිශ්පාදනයට සුලුවෙන් හෝ දායක වෙනවා. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති. සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින උන් නඩත්තු කරපුවාම ඒකෙන් නහුතෙට නගින බඩු මිල එදා වේල දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා හම්බ කරගන්න අහින්සකයා ගෙවන්නේ කොහොමද?

Main News