ප්රබලයාගේ අරක්කු ෆැක්ටරියට සීල්.. මත්පැන්වලට විෂබීජ නාශක කලවම්..
June 2, 2022 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
එම මත්පැන් කර්මාන්තශාලා වලින් නිකුත් කරන මත්පැන් ප්‍රමිතියෙන් තොර බවට ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මත්පැන් සඳහා ප්රමිතීන් හඳුන්වා දීමෙන් පසු වෙළඳපොලෙන් ලබා ගත් මත්පැන් නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු ලැබුණු වාර්තාවන්ට අනුව එම නිෂ්පාදනාගාර දෙකෙන් නිකුත් කළ මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබේ.
කළුතර සහ කුරුණෑගල පිහිටි මෙම නිෂ්පාදනාගාර දෙක පසුගිය මැයි මස 09 වැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වයේදී ගිනි තබා විනාශ කර ඇත.
මේ වන විටත් එම නිෂ්පාදනාගාර දෙක සීල් තබා ඇති අතර වෙළෙඳ පොළට නිකුත් කරන ලද මත්පැන් ආපසු එකතු කිරීමට ද කටයුතු කරමින් සිටී.
එම මත්පැන් වල විෂ බීජ නාශක සදහා යොදා ගන්නා හානිකර රසායන ද්‍රව්‍ය පවා අඩංගුව තිබී ඇතැයි රස පරීක්ෂණ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
අදාළ වරද නිවැරදි කර නැවතත් මත්පැන් නිෂ්පාදනයට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
කෙසේ නමුත් මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය පවසන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන් නිකුත් කරන සමාගම් වල බලපත්‍ර අහෝසි කළ යුතු බවය.
කසිප්පු කවලං කරන්නෙ වැඩි ලාභ ලබන්න නෙ. ඒක හැමෝම කරනවා වයින් ස්ටොර් එකෙත් මූඩිය ගලවලා මික්ස් කරලා ලස්සනට මූඩිය ගහනවා සීල් වෙන්න . ප්‍රබලයා ප්‍රබල මොනවටද දන්නෙ නෑ නේ ? ජොනි වෝකර් .
ජොනි මහත්තයගෙ ෆැක්ටරි ගිනිතියල බුරියානි අරගලකාරයො මොනාද බලාපොරොත්තු වුනේ? දැන් බොරු චෝදනාත් දාල.
උබව ජාතක උනේ කොහොමද බන්..
කන්න ඕනි බොන්න ඕනි, මෝඩ බයියෙක් වෙන්න ඕනි.
who is this powerful minister ?
There are no powerful ministers in sl.
All are ass lickers
බොන්නො වන තොපේ සාවුක්යා ආරක්ෂා කරන්න බෝතල් වලට විෂබීජ නාශක දාලා හේදුවේ හෝදපු එකා බාගෙට හෝදලා
එකෙන්ම අපි ජොනි මහත්තයට
උඹ ජොන්ස්ටන් නේද ? ඩිරෙක්ට් වරෙන් .. බොරු නම් වලින් කමෙන්ට් නොකර..
අදාළ වරද නිවැරදි කර නැවතත් මත්පැන් නිෂ්පාදනයට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
What a good decision by Surabadu officials.
සාමාන්‍යයෙන් අරක්කු බොන්නේ, මානසික ආතතිය ඇති අයයි. ඒ අනුව මානසික ආතතිය ඇති අය හදුනා ගත හැකි බව මනෝවිද්‍යාව කියයි. එසේ ම ඩිප්රෙෂන් නම් මානසික රෝගය ද අරක්කු නිසා ඇතිවන බව දැන් ලෝකය පිළිගනී. මේ අනුව කාංසාව ආදිය මෙන්ම වෙනත් දැඩි මානසික රෝග පවා ඇති වේයැයි පවසති. විශේෂයෙන් මොලයේ නියුරෝන වලට හානිවන නිසා මතක ශක්තිය අඩු වේ. එනිසයි අද ලෝකයේ පාලකයන්ට තීරණ ගත නොහැකිව ඇත්තේ, මේ අනුව මත් දියර අනවශ්‍ය මෙන්ම හානිකර දෙයක් බව සත්‍යයෙන් සත්‍යය ය.
සල්ලිකාර හාමුදුරුවන් බොන්නෙ වොඩ්කා.
ගඳ නැති නිසාලු වොඩ්කා බොන්නේ..
ප්‍රබලයා කියන්නේ ජොනියට.
ගෙදර ගෑස් සිලින්ඩර 140, ඇල්කොහොල්, පගාව ,දූෂණය ඔක්කොටෝම කියන්නේ ප්ප්රබල කියලා . තව විදියට කිව්වොත් “පාහර, පජාත, අපතයෙක්”
රටේ සාමාන්‍ය නීතිය ඔය පාහරයන්ට අදාල නෑ… ආණ්ඩුවේ මහ එකාගෙ ඉදලා පොඩි එකා දක්වා කරන්නෙම ජඩ පාදඩ වැඩ… ඕනම කුපාඩි වැඩක් කරලා උන් බේරෙනවා… එක නීතියක් නැති කාලකන්නි රටක් මේක…