ප‍්‍රබලයෙකු ජනාධිපති කරවන්නැයි කැබලිත්තේ මහා දේව යාගයක්…

July 18, 2022 at 9:20 am | lanka C news
ප‍්‍රබලයෙකු ජනාධිපති කරවන්නැයි කැබලිත්තේ මහා දේව යාගයක්…

ජුලි 20 පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයා තෝරාගැනිමේ පාර්ලිමේන්තු අභ්‍යන්තර ජන්දයට ඉදිරිපත් වීමට නියමිත ප‍්‍රබලයෙකුගේ ජයග්‍රහණයට ආශීර්වාද පතා විශේෂ දේව යාගයක් 16 දින මධ්‍යම රාත්‍රියේ මොනරාගල සියඹලාව කැබලිත්ත දේවලයේදී පැවැත් වී ඇත.

අලුයම 1.00ට පමන ආරම්භ වු දේවයාගය අලුයම 05.00 වනතෙක් පැවැත්වී තිබේ.

මෙම ආශිර්වාද දේව යාගය සදහා පූර්ණ වියදම සහ දායකත්වය ලබා දි ඇත්තේ නැගෙනහිර පළාත නියෝජනය කල පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි. ඔහු මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්ද වෙයි.

– චරිත් රණවක

63,445 views

19 Comments to “ප‍්‍රබලයෙකු ජනාධිපති කරවන්නැයි කැබලිත්තේ මහා දේව යාගයක්…”

  1. අර්යාව. says:

    ඔය යාගයට සල්ලි දීලා තියෙන්නේ මහජන බැංකුවෙන් අපේ සල්ලි ප්‍රකෝටි ගානක් හරා කාල පොලු තියපු හොරෙක් (දයා ගමගේ) කියලත් කීවොත් නරකද…?

Main News