ප්‍රබල ඇමතිවරයෙකුගේ ඉල්ලා අස්වීම අද නූලෙන් බේරේ.. නමුත් අස්වෙන්න දින දෙයි..
May 23, 2022 at 10:02 pm | lanka C news
විසි එක් වැනි ආන්ඩුක්රම සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයටත් අද දිනයේ ඉදිරිපත් නොකළ හොත් පලමු කැබිනට් හමුවේදීම ආණ්ඩුවෙන් ඉවත්වන බවට ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
නමුත් අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩලයට එම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමගම අමාත්‍යවරයාගේ එම ඉල්ලා අස්වීම නතර විය.
කෙසේ වෙතත් ඇමතිවරයා සඳහන් කරන්නේ මාස තුනක් ඇතුළත 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක නොකලහොත් තමන් ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.
අහුවෙන්ඩ එපා, මූ මේ ඉල්ලා අස්වෙනවයි කියල බොරුවට තර්ජනය කරන්නෙ මේ යෝජනාව අද කැබිනට් එකට දානබව හොඳටම දැනගෙන.
Mr President, Do not be a ‘door mat’. Do not let every one to walk over you. Where is your guts? Take brave decisions a nd do not let cardboard heroes to take the country to a ransom. Who is Hareen? Do not tarnish the name of a great southern family.
මේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්නයක් නෙවෙයි ජනපති කම.අපි වගේ රටකට ජනපති කම අවශ්‍යයි .පළාත්සභා තිබේනම් ජනපතිකම් අත්‍යාවශ්‍යයි .ජනපතිගේ බලය අඩුකරන්න හෝ ජනපති කම නැති කරන්න උවමනා කොටින්ට සහ බටහිරයන්ට .එවිට මේ රටට හිතු දෙයක් දූෂිත මන්ත්‍රීන් මුදලට බිලි බා ගැනීමෙන් කරන්න පුළුවන් .මේ ජනපති ඉවත්කිරීම ඔය අරගල කරන එන්ජීඕ කාරයන් ගෙනාපු දෙයක් එහි පිටුපස සිටින්නේ බටහිර රාජ්‍යයන් සහ කොටි .ජවිපෙ සහ අනෙත් විපක්ෂය එහි මුල්තැන ගන්නේ මුන් ඔක්කෝටම උපදෙස් එන්නේ බටහිරින් නිසා.ජවිපෙ නායකයාගේ ගෙදරට ඇමරිකානු තානාපති යන්නේ නිකමට නොවේ ඕකා එදත් ඇමරිකානු තානාපති රවියාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහය වල හමුවෙන බව කියලා තමයි එදා වීමල් ක් ඉවත් උනේ
Who’s this P pora ?
නයි මිරිස් කරල් කිහිපයක් ගෙන හොඳින් අඹරා අධෝමුඛයේ තවරාගන්න ඔය ලෙඩේට නියම බෙහෙත
අන්ද කයිප්පූ කාලා මොලේ අවූල්ද ? මෙච්චර නෝන්ජල් වෙල මක් කරන්නද?ගහල පන්නල දාල ජනවරමෙ හැටියට රට කරන්නෙ නැතූව වැනෙනවා.
මුගෙ පඩ ශො. පාස්කු ප්‍රහාරය දැනගෙන නොකියා දැන් එක වහගන්න හදන ජඩ දෙශපාලනයෙ ඉන්න බින් ගොජ්ජෙක්.
මු දන්වා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන විත්තිය. ඒකයි පඩ ටොක්ග දාන්නේ, අනික මු ගලේ රීපු නපුංසක බලලෙක් වගේ. මුගේ කල්කිරියාව වහ ගන්න කියන මොංගල් ටොක් තමයි ඔය. අනික සහරාන්ගේ ඩොලර් මත යැපුන අමනයෙක් නේ මු.
නව යටත්විඡිතවාදී ආක්‍රමණ පරාඡය කර විණාශකිරීම සඳහා පෙළ ගැසෙනු,.!
සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!
බ්‍රිරිතාන්‍ය ප්‍රම්‍රඛ බටහිර කුමන්ත්‍රණයට අමෙරිකානු ආක්‍රමණයට මුහුණ දීම සඳහා ආර්ථික සවෙෙරීතවය නිදහස්භාවය රැකගැනීම සදහා වහා පෙළගැසෙනු,.!
සමස්ථ මහඡනයාට පුණර්ඡනණීය විකල්ප බළශක්තී ප්‍රභවයන් සඳහා පහසුකම් සපයනාතුරැ පරම මහඡන අයිතිය,රැසියාවේ තෙල් ගෑස් අතරමැදියන්ගෙන් තොර, කොමිස් මුදල් ලබා නොදී රට තුළට ළබා ගැනීමට ඇති පරම බළශක්තිය සඳහා අයිතිය නිදහස සඳහා සිව් හෙළය වහා සටන් කරනූ,.!
සැබෑ නිදහසේ පරමාධිපත්‍යට ආරකෂාකරගැනීමට බෙදුම්වාදය ඡාතිවාදය ත්‍රස්ථවාදය කුළවාදය වර්ණබේද වාදය වපුරනා බ්රීතාන්ය ප්රමුඛ බටහිරයන්ගේ නව යටත්විඡිතවාදී ආක්‍රමණ පරාඡය කර විණාශකිරීම සඳහා පෙළ ගැසෙනු,.! රටේ මරමස්ථාන ධණ උල්පත් කොළ්ලකෑමට සැරසෙනා විදේශීය බළවේග නිවැරදිව හඳුනාගනිමින්,. ඡනතාව රවටනා බටහිර ගැත්තන් පරයන් ශ්‍රී ලංකාවේ වංචනික නියෝඡිතයන් වංචනික කළු සුද්දන් අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.! අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!
මු නම් ඉල්ලා අස්වෙන එක රටට සෙතක් . මු රටට මොකුත් කරන්නෙ නැත . මුට මොකුත් කරන්න දැනුමක් ද නැත .