ප‍්‍රබල ඇමති කම්බි වැටෙන් පැන යයි..

June 5, 2022 at 3:20 am | lanka C news
ප‍්‍රබල ඇමති කම්බි වැටෙන් පැන යයි..

අම්බලන්තොට පැවති උත්සවයකට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උත්සව ශාලාවේ පසුපස දොරෙන් පිට වී කම්බි වැටකින් පැන ගිය බව විරෝධතා කරුවන් පිරිසක් චෝදනා කරති.

අමාත්‍යවරයා උත්සවය අවසන් කර පැමිණෙන තෙක් ඒ ඉදිරිපිට විරෝධය පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා වෙනත් මාර්ගයකින් පිටව ගොස් තිබින.

නමුත් ඇමතිවරයා පවසන්නේ තමන් එම ස්ථානයෙන් පලා නොගිය බවයි.

44,236 views

8 Comments to “ප‍්‍රබල ඇමති කම්බි වැටෙන් පැන යයි..”

  1. සමන් says:

    මුන්ට මොකාද උත්සවයකට ආරාධනා කලේ? තවමත් මුන්ගෙ පස්සෙන් යන්න ලැජ්ජ නැද්ද?

  2. Gamini Senadira says:

    ජනතාවගෙන් අම්බානට කෑමට නියමිත ඇමතිකෙනෙක් තමා මහින්ද අමරවීර කියන තක්කඩිය .මොකා අගමැති උනත් මූ ඇමති .ප්‍රභාකරන් අගමැති උනත් මේ තක්කඩිය ඇමති .මේ වගේ උන්ට ඇමතිකම් දීම නිසා තමා රනිල් ආන්ඩුවේ ආයුශ ඉතාම කෙටිවීගෙන එන්නේ .අනිකා තමා හරින් ප්‍රනාන්දු .මේ වගේ හොර තක්කඩි ඇමතිකම් ගන්නේ උන්ගේ වාසි ප්‍රයෝජන නිසා මිස ජනතා සේවයට නොවේ .මෙසේ පක්ශ වලින් පැනල ඇමතිකම් ගන්න හොර තක්කඩින්ට ඇමති කම් දෙන මීහරක්ට අශ්ව පයියෙන් ගහන්ඩ ඕනෑ .ලංකාව වගේ කෘෂි ආර්තිකය ඉතාම වදගත් රටක එම ඇමති දූරය හිමිවිය යුත්තේ අඩුම තරමින් විද්‍ය උපාධි ධාරියෙකුට . එවැනි අය පාර්ලිමේන්තුවේ සිටියෙදී සාමාන්‍ය පෙළට විද්‍ය විෂයවත් නොකල අටපාස් වාසියට පනින ගෙම්බෙකුට ඇමතිදූරය දීල .රට පත්ව ඇති ඇති අසීරු අවස්තාවේ රට ගොඩ ගැනීමට ඇති ප්‍රධාන මාර්ගය තමා සංචාරක ව්‍යපාරය .ඒ සදහා විෂය සම්බන්ද නිපුණයෙක් පත්කල යුතුයි .නමුත් පත්කර ඇත්තේ ඒ සම්බන්ද අබමල් රේණුවක දැනුමක් නැති අඩුම තරමින් ඉන්ග්‍රීසි බාෂාවෙන් ලිපියක් සකස්කර ගැනීමටවත් නොහැකි සාමාන්‍ය පෙළ දවරක් පෙනීසිට නියාකාරව සමත් නොවූ අටපාස් ගොබ්බයෙක් .හරින්ගේ සුදුසුකම උනේ රනිල්ව අගමැති කරන්ඩ කේලම් කියපු එක .පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් පස්දෙනෙක් සිටියදී සවුඛ්‍ය ඇමතිට පත්කලේ කෙහෙලිය .ඔහුගැන අමුතුවෙන් කිවයුතු නෑ .ටෙලි නාට්‍යක් විකාශනය සදහා ඒකෙනුත් කොමිස් ගත්තු කෙහෙලියට රුපියල් බිලියන ගානක් සංසරණයවන මේ අමාත්‍ය දූරය ලබුනොත් කෙසේවේවිද කියල හිතා ගන්ඩවත් බෑ විදුලි ඉන්ජිනේරුවෙක් මෙන්ම විදුලි ඉන්ජිනේරුවන්ට අද්‍යපනය ලබ දුන් විශ්වව්ද්‍යල ආචර් යවරයෙකු උන චම්පික සිටියදී විදුලි බල ඇමතිකම කජුකිරි කොල්ලෙකුට දීල ..ඉතින් මේ රට මෙතරම් අගාධයට පත්වීමට වෙන අටුවා ටීකා කුමකටද .225 හැදිගෑවිලා පලයන්කියා මිනිසුන් සාපකරන එක ඉතාම සාධාරණයි .

    • මුන් කෑව අපේ රට .... says:

      චම්පික කියන පල්හොරා ආයෙ එන්න හදන්නේ….වෘකයා අවදි වී ඇත…..ගල් අඟුරු බලාගාර වලින් හොරාකාපු පට්ට හොරා….මේ කොමෙන්ට්ස් දාන්නෙ ඌ ද කොහෙද

  3. ගමේ කොල්ලා says:

    හිටිය නං “” පලා ගන්න “” වෙන හිංද , හොරෙං ගියේ .

  4. බයිසන් says:

    නිට්ටඹුවේ දී විරෝධකරුවන් අතුකෝරල මංත්‍රීවරයාගේ ඇඳුම් ගලවලා පහරදීලා ඇටකටු කුඩු කරලා චප්ප කරලා මරලා මහපාරට ඇදගෙන ඇවිත් ප්‍රදර්ශනය කළා වගේ කරයි කියලා ඇමතිලා බයයි. ඒ නිසා පිටිපස්සේ දොරෙන් විතරක් නෙමෙයි වහලෙ ගලවාගෙන හරි පැනලා ගිහින් පණ බේර ගන්න බලනවා.

  5. Kaduwa says:

    කාලකන්නි ජෙප්පන් එක්ක මොන කතාද? ගෙවල් ගිනිතබා විනාශ කරපු ම්ලේච්ඡ රැල.

  6. atta says:

    අනේ අපොයි.

  7. Condosthara says:

    Podi kaale indala, kotu panala purudu athi.
    “Janmeta wada, purudda lokui” kiyanawau.

Main News