ප‍්‍රභූ රථ පෙලක් කටුනායක ගුවන් යානයක් අසලටම…

July 9, 2022 at 3:50 pm | lanka C news
ප‍්‍රභූ රථ පෙලක් කටුනායක ගුවන් යානයක් අසලටම…

විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දියර වැටලීමට පැමිණෙද්දී කටුනායක අධිවේගී මාර්ගය දිගේ යන සුපිරි වාහල පෙලක දර්ශණ සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

වාර්තාවන්හි දැක්වෙන්නේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකු කටුනායක ගුවන්තොටුපල බලා පිටත්ව ගොස් ඇති බවයි.

67,220 views

14 Comments to “ප‍්‍රභූ රථ පෙලක් කටුනායක ගුවන් යානයක් අසලටම…”

  1. Channa says:

    මොකද්ද මේකෙ තියෙන වැරැද්ද? රටක ආර්ථික අර්බුධයක් තිබෙනකොට ඒ ගැන සාකච්ඡා කරන්න මැති ඇමතිවරුන්ට, නායකයන්ට රට යන්න වෙනවා. මේ රස්තියාදුකාරයො උද්ඝෝෂණ කලා කියලා ඒවා නවත්තන්නේ මොකටද?

    • බොගා says:

      ඔයාට සිදුන ද?

    • True Spirit says:

      අද මිනිස්සු කොළඹට ආවේ රජයේ දුම්රියෙන්. නැත්නම් රජයේ හෝ පුද්ගලික බස් රථ වලින්. ඒව දුවන්නත් මේ රටට ඉන්ධන ගේන්න රජයට ලොකු වෑයමක් දරන්න වෙනවා මේ ආර්ථික අර්බුධය නිසා. ආර්ථිකය ගැන අඹමල් රේණුවක දැනුමක් නැති රස්තියාදුකාරයො උද්ඝෝෂණ සංවිධානේ කලාම රජය ආර්ථික අර්බුධයෙන් රට ගොඩ ගැනීම නවත්තන්න ඕන නැහැ. ඒ නිසා ප්‍රභූන් නෙමේ ඕන කෙනෙක් ඒ සඳහා රට ගියාට අපිට කමක් නෑ.

      පුලුවන් නම් මේ උද්ඝෝෂණ සංවිධානේ කරන ජවිපෙ රස්තියාදුකාරයොත් වෙන රටකට අරන් ගිහින් රටෙන් පිටිවහල් කරන්න

      • Raj says:

        This disgusting piece of shit! Keep licking your fricking Raja’s shitholes where your food is!

    • viraj says:

      පලයන් දාර බයියා යන්න. ලංකාවේ ඔක්කොම මිනිස්සු කියන්නේ රස්තියාදුකාරයෝද .. තොපි වගේ කාළකණ්නි ඔක්කොම එළවලා මේ රට ලස්සනට හැදෙනවා. මහ එකා තොලොංචිවෙලා යනවා. තෝත් එල්ලිලා පලයන්.

      • Boo says:

        සස්තියාදු කාලයා කිවම ඔයාට සිදුනද අනේ?

    • Aniwa says:

      Hello, are you actually Gota or Iraj?

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      Channa කියන නපුංසකයෝ තෝ හැංගි හැංගි comment දාන්නේ නැතිව වරෙන් එළියට රස්තියාදු කාරයන්ව පෙන්නන්න පන්න පොකා ඉස්සරහට බලාපොරොත්තු වෙයන් තොපේ මහ එකාලා හිරේ ගියාට පස්සේ කටු කන උඹලා වගේ තිරිසනුන්ටත් අමාරු වේවි

      • නිවා says:

        ඌ හරි රස්තියාදු කාරයො කියන වචනය හොඳ වැඩියි තොපිල වගේ කොන්ඩේ වවාගත් පච්ච කොටාගත් නුගත් හිගනා සක්කිලිනන් ට .මේක තනිකරම රස්තියාදු ලුම්පාන් පන්තියේ කැරැල්ලක් වෙන දෙයක් නෙවෙයි.උගත් බුද්ධිමත් වැදගත් පරම්පරාවල මිනිස්සු කවුරුවත් ඔතන නෑ.හැබැයි මතක තියා තොපිට හිලව්වට ඩොලර් ලැබේවි හැබැයි තොපි අරගලේ පින්තුරපෙන්නුවට බටහිර රටවලට වීසා දෙන්නේ නෑ

  2. 69Ta_p♤ka Deana says:

    Rajapakshalage indul kana vahal hatthata hodatama ridila vage.

  3. LalithM says:

    කොයි බල්ලා ගියත් උන් දැන් ගිහිල්ල ඉවරයි. ඒ ගැන නොසිතා අනාගතය ගැන හිතන්න.

  4. ගැමියා says:

    මේ වගේ ජරා මිනිස්සු ඉන්න රටක්, තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා රස්තියාදු කාරයො සහ හොඳ මිනිස්සු අඳුනගන්න බැරි මිනිස්සු ඉන්න රටක් හැඳි ගෑවිලා යන්නමයි ඕන

    • සම්පත් says:

      සම්පූර්ණ ඇත්ත සහෝදරයා .මුන්ව සංස්කෘතිකමය ව ඉතාම සූක්ෂම ආකාරයෙන් විනාශ කරන්නේ සිරස කියන තුප්පහි නාලිකාව.අවුරුදු 500ක් එදා සුද්දට කරන්න බැරිවුණු දේ ගොඩේ ලුම්පා න් පන්තියේ කෙල්ලො කොල්ලො දාගෙන කරන්නේ සිරස.ඔය දහජරා නාලිකාව නරඹන එවුන් තමා ඔය අරගලය ක්‍රියාත්මක කළේ.දැන් ඉතින් රටේ අභාවය සනිටුහන් උනා.ඔය පෙරමුණේ හිටපු මලකඩ සිරිසුමනාලට තේරේවි ඉදිරියට අලුත් මිත්‍ර නයි දෂ්ඨ කරනකොට.පිටරට ශිෂ්‍යත්ව බලාගෙන රට පාවා දුන්නු සිරිසුමන .ඕකව බනකට පාංශකුලේකට වත් ගෙදරකට වැද්ද ගන්න හොඳ නෑ

  5. Shawn says:

    Rasthiyadu? Thoge Ammai, Thaththai huththo. Thawa thoge puka dipan.