ප්‍රසිද්ද කාර් සේල් එකක් පාපැදි විකුනන්න අරඹයි…
July 6, 2022 at 4:40 pm | lanka C news
රටපුරා බලපා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි ආයතනයක් විසින් පාපැදි අලෙවිය ආරම්භ කර ඇත.
රුපියල් පනස් දහසත් අසූ දහසත් අතර මිලක් වෙන පාපැදි මිලගනන් විමසීමට තරුණ පිරිස් පැමිණෙන අයුරුද දැකගත හැකි විය.
ඉතා වටිනා වාහන ප්‍රදර්ශනයට තිබුනත් ඒවායේ මිල ගණන් ඇසීමට හෝ මිලදී ගැනීමට මාස ගානකින් කිසිම පාරිභෝගියෙක් පැමිණ නැති බව එහි සේවකයෙකු පැවසීය.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
Papadi wenuwata Dara wikunanna puluwanne, illumath hondaine.
ඔය හිරුනිකා අම්මන්ඩි ටත් බයිසිකල් එකක් දීපල්ලා. ඒකි බොහොම අමාරුවෙන් ඉන්නේ ව්‍යායාම මදිවෙලා. මද කිපුන ඇතින්නක්.
හොඳ කේප්ප වස්සෙක් බැඳපු තිරික්කලය ක් වුනත් අවුලක් නෑ වගේ
ඕකිට හරියන්නේ හොඳ පුත්තලම් බූරුවෙක් .ඔය මාළු කටේ හැටියට කෙප්ප වස්සෝ හොඳ වැඩියි අනික උන් වටිනා සත්තු .මෙකී නිකම්ම නිකං වතු ගෑනියෙක් .කොළඹ වතු වල
ගෑනුන්ටත් ප්‍රතිපත්ති තියෙනවා හොඳ නරක තියෙනවා මෙකිට එතරම් වත් හැදියාවක් නෑ
disgusting mentality.
no wonder we are in a deep shit hole like this thanks to people like you.
පොන්ස් ල හොඳ කඳ තියෙන ගැණු එක්ක ඉරිසියය්
පහුගිය කාලේ අස්වාභාවික වාහන මාර්කට් එකක් හදලා දැන් පරිප්පු කනවා…
සැම කෙනෙක්ම බයිසිකල් හොරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය.