ප්‍රකට භික්‍ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල…

December 5, 2021 at 3:00 pm | lanka C news
ප්‍රකට භික්‍ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල…

ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් තිබේ.

තාපෝවන ආරන්‍ය සේනාසනවාසී භික්ෂූන් වහන්සේ නමකට ඉතාම අසභ්‍ය වචනයෙන් උන්වහන්සේ බැන වදී.

ඒ අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

මෙසේ බැනවදින ස්වාමිනි හිමියන් වහන්සේ මෑතකදී ඉහළම පෙළේ තනතුරකටද පත් කරනු ලැබ ඇත.

115,181 views

20 Comments to “ප්‍රකට භික්‍ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල…”

  1. රමිත says:

    අපේ නර්ස් ස්වාමීන්වහන්සේද ?

    • මර says:

      ම්ම්ම්ම් ඒ වගේ කියන හැටියට….. කුලපති නිසා චූන් වෙලා වෙන්න ඇති…

      • 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

        නැත . මේ අපේ ස ළඟදී ප්‍රෝමෝෂන් එකක් දීපු සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියට නායකත්වය දෙන

        • මරා says:

          …………..මුස්ලිම් උන් ටික මල් මාලා දාල මූව පිලිගත්තේ මේ නිසා වෙන්න ඇති …… දර්මය දන්නෙ නැති උනාට උගෙ අම්ම උගන්නපු කුනුහරුප ටික නං අපූරුවට පාඩම් කරල තියෙනවා…… හිරේ ඉන්න ඕනෙ මැරයෙක් එලියට ආවම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ…………

          • රුවන් says:

            අපේ සර් හිටියානම් මෙහෙම වෙන්නේ නෑ.

          • Viraj says:

            ජවිපෙ භික්ෂු පෙරමුණේ ඉන්න එවුන්ට වඩා නම් හොඳයි 😀 😀

  2. Tads De Alwis says:

    me ara gnasara gobila thuh nodikin agamath iwarai ape

  3. රොහාන් says:

    Link of video pls???

    • හොඳට තිබ්බ රටක් අපි ට වෙච්ච දෙයක් says:

      ටියුබ් එකේ oCfFo4o6L-4

  4. විකුනන නන්දෙ says:

    අපූරු බණ ඩිංගිත්ත නාන සාර උන්නැහෙගේ. නිවන් දැක්කා වගේ දැනුනා.

  5. John sri says:

    ලංකාවත් පකිස්තානය ගානට වැටුනා මේ ආගම බුත්තියට ලියාගත්ත අවජාතක හොරගණයො හින්දා

  6. Buddhist says:

    Is Gotabaya DEAF? Why is the President still holding on to this Thug of a Monk Gnanasara to head the committee on One Law One Country?

    • Sujatha says:

      I don’t know how to say this in English, anyway WANDURATA DELI PIHIYA LEBUNA WAGEI DEN NAM

  7. Felix says:

    Plan from government media strategist. This clip is enough for the next two weeks for social media to drag and push out the burning issues from society, especially Mood Choon Sinhalayan.

  8. Chamara says:

    මෙහෙම දෙයක් තියෙනව.ඤානසාර හමුදුරුවො , හාමුදුරු කෙනෙක් විදිහට නිවන් මග කරා ගමන් කිරීම පසෙකලා උන්වහන්සේ අන්තවාදීන්ට එරෙහිව නැගීසිටීම යනු ඇත්තෙන්ම කැපකිරීමක් තමා.උන්වහන්සේ වගේ කෙනෙක් ලංකාවේ හිටියෙ නැත්නම් මෙලහකටත් ලංකාවෙ පකිස්තානෙ වුනා වගෙ දේවල් වෙන්න තිබුන.තපෝ වනේ හාමුදුරුවො මෙක record කරල publish කරපු එක වැරදියි

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      Chamara උඹලා වගේ ගොන් වහලුන්ට හොඳයි නානසාරගේ බණ ඌට මහන වෙන්න කියපන්

    • Dinuk says:

      Hebei … meaka sambudda saasaneta karana loku agawrawayak… wachana harmbaya ithaaa pilikul

  9. Yasantha says:

    අපේ රටේ බොහෝ හාමුදුරැවන්ට කතා කරන්න දන්නේ නැහැ.ඔහුගේ මතය නිවැරිදි වුනත් හාමුදුරුවෝ කෙනෙක් විදියට කතා කල යුතු සහ හැසිරිය යුතු විදියක් තියෙනවා.අනෙක ප්‍රතිවාදියාගේ මතයට ඉඩ තිබිය යුතුය .ඔවුන් මෙසේ සමාජයට දෙන ආදර්ශය කොතරම් භයානකද?
    බෞදයෙක් විදියට වර්තමාන සංගයා ගැන තිබෙන්නේ හරිම කලකිරීමක්.මේවා කවුරුද නිවැරිදි කරන්නේ?

  10. 0.00069 BIYYO says:

    මේ අපේ ස ළඟදී ප්‍රෝමෝෂන් එකක් දීපු සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියට නායකත්වය දෙන
    නාන සාර උන්නැහෙගේ අපූරු බණ ඩිංගිත්ත
    නිවන් දැක්කා වගේ දැනුනා.!!!