ප්‍රකට භික්ෂුව තපෝවන භික්ෂුවකට කුණුහරුපෙන් බනී.. හඬ පට සමා ජාලාවල…
December 5, 2021 at 3:00 pm | lanka C news
ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් තිබේ.
තාපෝවන ආරන්ය සේනාසනවාසී භික්ෂූන් වහන්සේ නමකට ඉතාම අසභ්‍ය වචනයෙන් උන්වහන්සේ බැන වදී.
ඒ අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
මෙසේ බැනවදින ස්වාමිනි හිමියන් වහන්සේ මෑතකදී ඉහළම පෙළේ තනතුරකටද පත් කරනු ලැබ ඇත.
ඔය මීමා හරියට අර කඩුවෙන් ගහලා රජ්ජුරුවන්ගෙ ඇඟේ ඉන්න මැස්සො මරන්න හදපු වඳුරා වගේ. අන්තිමට ඌ රකින්න හදනදේ ඌ අතින්ම විනාශ වෙනවා. කරන මගුලක් සිවුර ගලෝලා හෙලුවෙන් කරන්න බැරි ඇයි මූට? මූ වගේ ලැජ්ජා නැති හරකෙකුට හෙලුවෙන් ඉන්න එක මහ දෙයක් නෙමෙයි.