ප්‍රධාන පෙළේ දේශපාලඥයකු නිරෝධායනයට යොමු කෙරේ..

December 9, 2020 at 9:20 am | lanka C news
ප්‍රධාන පෙළේ දේශපාලඥයකු නිරෝධායනයට යොමු කෙරේ..

ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකු ෙම් වන විට ස්වයන් නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව වන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සමග උදෑසන ආහාරයට එක් වී තිබීමයි.

මෙම ප්‍රධාන පෙළේ දේශපාලඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු ද එම උදේ ආහාරයට සහභාගි වී ඇත.

පසුගිය 28 වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගී ඇති අතර ඔහු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත්තේ ඊට පසු දිනයි.

ඒ සමගම එම වැඩමුළුවට සහභාගි වූ රජයේ සේවකන් විශාල පිරිසක්ද නිරෝධායන යොමු කර ඇත.

66,798 views

11 Comments to “ප්‍රධාන පෙළේ දේශපාලඥයකු නිරෝධායනයට යොමු කෙරේ..”

  1. චරිත් says:

    අනේ සාදු මැරියන්, අනිත් 225 ඇතුළු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා බත් බැලෙයෝ ටිකත් බෝවෙලා මකබෑවිල පල 👏👏👏

    • siri says:

      desapalakayoth manussayoya.sapa karanna epa .

    • Deepal Rajapaksha says:

      good idea, please can you arrange for your family members to control Sri Lanka.

      • ක්‍රිමිනල් says:

        Controling and governing are two different aspects idiot ! Likes of you Slaves perhaps need to be controlled .idiots to the core.

        • බයියා says:

          Do you think our people can be governed ? people who spit to PHIs ? really are you ?
          රනිල් කොලු වහලෙක් වෙන්න එපා..

    • Podu Jana Jayaa says:

      පලයන් වසලය කට වහගෙන, ඒ උතුමන්ලගෙ අසූචි නැතුව ලක්ෂ 69 අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපිට බඩගින්නෙ මැරෙන්නද කියන්නෙ?

    • Dilan says:

      ටෝය්යෝ බොහෝ දෙනෙක් පුන්ඩෝය!!!

  2. Laksiri says:

    Chamal rajapaksata corona hedila thiyenne

  3. Koka says:

    Chamal rajapaksata corona hedila thiyenne

  4. jasaya says:

    පව්! ඒ උතුමන්ලටත් කොරෝනා පාඩමක් කියල දේවි.නීතිය කාටත් එක වගේ නැති රටක කොරෝනා කාටත් සමානව සළකාවි.

    අසරණ ජනතාව ?…… කොහොම බේරෙවිද?.

Main News