ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ..- ජවිපෙ

July 14, 2020 at 6:28 am | lanka C news
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ..- ජවිපෙ

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට එරෙහිව කිසිම අධිකරණයක ත්‍රස්තවාදියෙක් යැයි චෝදනාවක් ගොනු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පලාත් සහා මන්ත‍්‍රී මෙවර පාර්මේන්තු අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු යයි කිසිදු උසාවියකින් ඔප්පු වී නැතැයිද ඔහු පැවසීය.

ඒ ආකාරයට රාජපක්ෂලා හොරුන් නොවෙයි යැයි පවසන්නේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් වෙත සාකච්ඡාවක් ලබා දෙමිනි.

18,207 Viewers

80 Comments to “ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ..- ජවිපෙ”

  1. Jappa says:

    muu wagee harakek bnnn

  2. JVP = ජනතා විරෝදී පක්‍ෂය​ says:

    89-90 තරුණයො 60,000 මැරැන කවුද මිනීමරුවො….කිසිම තැනක ඔප්පු වෙලා නැහැනෙ මිනීමරුවො

  3. Pakee putha says:

    වීජේවීර ත්‍රස්තවාදීයෙක් කියලත් ඔප්පු වෙලා නැහැ එත් මිනිස්සු මැරුවනේ..

  4. සනත් ඉතාලිය says:

    අපිට කොහොනත් ත්‍රස්තවාදීන් අපේම උගත් දරුවො .දීපානි සිල්ව.

  5. සනත් ඉතාලිය says:

    අපිට කොහොමත් ත්‍රස්තවාදීන් අපේම උගත් දරුවො .දීපානි සිල්ව. ප්‍රභාකරන් මහත්තය චන්ද්‍රිකා . මූ රාරාජිතගෙ ඇම කාල

  6. Dharsana abayakoon says:

    අද යූ ටියුබ් එකේ තියෙන `බුකියේ රසකතා’ වීඩියෝ එකේ දාල තියෙනවා ජෙප්පන්ගෙ පොකට් රැස්වීමක ෆොටෝ එකක්.

    ජවිපෙ නායක අනුර කුමාර ආමන්ත්‍රනය කරන එම රැස්වීමට ඇවිත්ල ඉන්නෙ එක පුද්ගලයයි.
    එයත් රැස්වීමට පුටු සපයපු කෙනාද කියලත් හිතෙනවා.

    පවු කියලත් හිතෙනවා මචංලා!

  7. මූ මුගේ තාත්තාගෙම කියලා ඔප්පු කරන්න පුලුවන්ද .. .මුලු ලෝකෙම පිලිගන්නවා ප්‍රභාකරන් ත්‍රස්තවාදීයෙක් කියල….අනික මූ මොකෙක්ද නමවත් අහලා නැහැ .

  8. kariyawasam says:

    200 years imprisonment for central bank attack. guilty for Ragive Ghandi murder case. FBI says ruthless terrorist. Netherland, USA, and Australia punished members of LTTE for terrorist acts. As the leader of LTTE Prabakaran also named as the terrorist.

  9. MD says:

    ගාල්ලට නලින් හේවගේ පිරිභාහරන් නමින් පෙනීසිටියි.මේ මිනිස්සුන්ට තමයි කියන්නේ මගුල් ගෙදර ගිහින් අවමගුල් කථා කියන අය කියලා.👎👎👎👎👎👎මේ සැරේ 0.5%