ප්රශස්ති කිය කිය ගියොත් ආණ්ඩුව වැටෙන තෙක්ම දන්නේ නෑ..
December 26, 2020 at 1:20 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට ප්‍රසස්ති කිය කිය ගියොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූරය වගකීම් තීරණය කරන්නේ ඊට පිටින් සිටින නිලධාරීන් කිහිපදෙනකු විසින් බව ඔහු චෝදනා කරයි.
2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් ඒ මහතා කියා සිටියේය.
මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
Ape Bandula sar ,sir ta thiyenne balu muoonak kiyala ape News eke yakada suda sir hinaa unaa man kiwwa sirta balu muoonak thibunata buranne indala hitala kiyala , hondayi nadda ,
mama redi nathuwa sirlata kade yana ,
ITN Eke 8 pass nathi sangamay e sabapathi nohoth jaraa pappa wana ,,,
Harsha dhananjaya Peiris
mage sahayaka
bhuootha muoona nohoth patta apatha,,
Anura jayasekara