ප්‍රිමා තිරිගු පිටි මිල ඉහල දමයි…

June 1, 2021 at 5:30 pm | lanka C news
ප්‍රිමා තිරිගු පිටි මිල ඉහල දමයි…

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටි වල මිල රු 4 කින් (01) දින සිට ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරුන් කියා සිටියි.

ආපනශාලා වල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගනු ලබයි.

රොටි පිටි වලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍යය පිලියෙල කරනු ලබයි.

රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට ප්‍රථම රු 2150 අලෙවි කල අතර , නව මිල අනුව රු 2350 කට රොටි පිටි කිලෝ 50 ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බවයි ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,806 views

10 Comments to “ප්‍රිමා තිරිගු පිටි මිල ඉහල දමයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    වාහන වෙනුවට බර කරත්ත පරිප්පු වෙනුවට බඩ ඉරිගු පෝර වෙනුවට ගොම දැන් පිටි වෙනුවට පුන්නක්කු තැරිදාර බයියන්ට තණකොළත් තියෙනව මදි පාඩුවට

    • අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

      අලුත්ම බයි තියරිය. නැවේ ප්ලාස්ටික් මුහුදට එකතු වීම තිරිඟු පිටි මිල ඉහල යාම කෙරෙහි කෙලින්ම බලපා ඇත. මිට අමතරව ඉදිරියේදී මෝසම් වැසි සහ දියවැල් වල ස්භාවය සහ ප්ලාස්ටික් පැලට් ගමන් කරන මාර්ගය, මුහුදු ජලයේ අම්ලිකතාවයේ ඉහල යාම, ආම්ලිකතාවය නිසා සිදුවන පරිසර සහ වෙරලතිරයේ සිදුවන හානිය ඇතුළු ඉතා සංකීර්ණ කරුණු රැසක එකතුවක් නිසා ගෑස් මිල, තෙල් මිල, ඒ අනුව ප්‍රවාහන ගාස්තු, විදුලි බිල් ආදී සියලු දේවල් ද මිල වැඩිවීමේ 90% පමණ ඉඩක් ඇත.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි ක්‍රෝටන්කොල

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒකට අපේ කාලේ අපි පුංචි කාර් හැම පවිලකටම දුන්නා. බැංකු පොලි නැත්තටම නැතිකලා. රට හදන්ට දින 100යි ගියේ මතකද යාලුවනේ. රාජපක්සලාට බැරි උන දේ කොචිචරක් අපේ යහපාලනය ආන්ඩුවෙන් කලාද?

  2. abc says:

    තව වැඩි වෙන්න ඕනෙ. පාන් ගෙඩිය රුපියල් 60ට තියෙනකම් මිනිස්සු කන්නේ ඕක. කාල කැදත් නැතුව ඉන්නවා.

  3. Love nature says:

    ලෙඩ මවන පාන් පිටි ආහාර එපා.

    • catseye says:

      thota epa nam punnakku bipiya Love nature…….duppath minihata kanna thiyenne ochcharayi……..thu witharak thopi wage jada wahallu .

  4. sunimal says:

    තවමත් අපි කන්නේ පෘතුගීසි පාන් දැන්වත් කොස් දෙල් බතල කුරහන් වලට යමු.

    16වන සියවසේ වර්ෂ 1505 දී ලොරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි ජාතික නාවිකයා ප්‍රමුඛ පිරිසක් ඔවුන්ගේ බසට (Ceilao) ෂෙයිලාඕ වූ ශ්‍රී ලාංකාවට ගොඩ බැස්සේය. යුරෝපයේ ප්‍රසිද්ධ පාන් හා වයින් කමින් බොමින් පැමිණි මෙම පිරිස දුටු ඒ දවස ලක් වැසියෝ තිරුවානා ගල් කමින් ලේ බොමින් පැමිණි කලිසම් ඇදි ආගන්තුකයෝ ගැන ඒ දවස රජුට සැළකර සිටියේය.

    • catseye says:

      ඔව් සුනිමල් …හරියට හරි……ඒ කලේ මිනිස්සු හිටියේ අමුඩ ගහගෙන ….ගියේ ගොන් කරත්ත වල …ඉතින් ඔහෙත් අමුඩයක් ගහල ගොන් කරත්තේ යන්න පටන්ගනින්………..ඔය කොම්පුටර් එකේ කොටන්නේ නැතිව බුලත්විටක් පල නින්දට යමන් කොස් දෙල් ටිකක් කාල

  5. ප් says:

    අහ්ම්ම්ම් ගැස් අපි ට්කක් වැඩි කරමු.. නේද ? කමක් නැ

Main News