ප්‍රෙක්‍ෂකයින්ට ක‍්‍රිකට් එපා වේ.. ඛෙත්තාරමයේ පුටු හිස්..[Photo]

August 31, 2017 at 4:40 pm | lanka C news
ප්‍රෙක්‍ෂකයින්ට ක‍්‍රිකට් එපා වේ.. ඛෙත්තාරමයේ පුටු හිස්..[Photo]

අද කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවැත්වෙන ඉන්දියා-ශ‍්‍රී ලංකා සිවුවන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටින්නේ ඉතා අඩු ප්‍රෙක්‍ෂක ප‍්‍රමාණයකි.

මේ වන විට තරගාවලියේ සියළු තරග ශ‍්‍රී ලංකාව පරාජය වී සිටින අතර අතර අද තරගයේද ඉතා ඉහල ලකුණු ප‍්‍රමාණයක් ලබා ගනිමින් සිටී.

ලසිත් මාලිංග සිය එක්දින දිවියේ 300වන කඩුල්ල මෙම තරගයේදී වාර්තා කිරීම විශේෂයකි.

44 views
Main News