ප්රෙක්ෂකයින්ට ක්රිකට් එපා වේ.. ඛෙත්තාරමයේ පුටු හිස්..[Photo]
August 31, 2017 at 4:40 pm | lanka C news![ප්රෙක්ෂකයින්ට ක්රිකට් එපා වේ.. ඛෙත්තාරමයේ පුටු හිස්..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/08/0001.jpg)
අද කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවැත්වෙන ඉන්දියා-ශ්රී ලංකා සිවුවන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටින්නේ ඉතා අඩු ප්රෙක්ෂක ප්රමාණයකි.
මේ වන විට තරගාවලියේ සියළු තරග ශ්රී ලංකාව පරාජය වී සිටින අතර අතර අද තරගයේද ඉතා ඉහල ලකුණු ප්රමාණයක් ලබා ගනිමින් සිටී.
ලසිත් මාලිංග සිය එක්දින දිවියේ 300වන කඩුල්ල මෙම තරගයේදී වාර්තා කිරීම විශේෂයකි.
cricketuth ivara kala ehenam. 2020 wenakam hitiyoth ratama ivara karayi
ඒකාලෙ කිව්වෙ මරා ෆයිනල් එක බලන්න ආපුවාම පරදිනවා කියලනෙ. දෑන් අගමෑති රනිල්ගෙ වාසනාවට ෆයිනල් තියා තරගාවලියකට සුදුසු කම් ලබන්ඩ වත් බෑ. ජනාතාව බලා පොරොත්තු වෙච්ච වෙනස හෑම පෑත්තෙන්ම හම්බ වෙලා තියෙන්නෙ.
Hamadama paradina match balanna kavuda enne. Gevalvala kochchara vada thiyanavada. Anika hour allanava vage CCTV camarai police 1000k vithara ground ekata dammama minissu match balanna eida?
තරගය බලන්න වැඩිපුර හිටියේ පොලීසියේ කුලුපොලු සෙට් එක හිටං.
ලංකාවේ ක්රිකට් නැතිවුණා කියා කවුරුන් දුක් වෙන්න ඕනේ නැහැ. ඔය ක්රීඩාවේ න් ගසා කන්නේ ඉහළ මාෆියාවක් පමණයි.
ඇයි අර විකුනන සිංහ ගිහින් හිටියෙ නැත්ද මැච් එක බලන්න. අපරාදෙ. ගියානං මිනිහගෙ වාසනාවට දිනන්න තිබ්බ. කොහොම වෙතත් මිනිහ ගියානම් ඔය පිට්ටනියත් ඉංදියාවට විකුනන්න ඩීල් එකක් දායි.
අති විශිෂ්ඨයි, ප්රේක්ෂකයන් බුද්ධිමත් වීම රටේ වාසනාව