ප්රෙට්රල් ලීටරය රුපියල් 200ට නගී.. ලක් ඉතිහාසයේ විකුණූ වැඩිම මිලයි.. නව රැකියා ලක්ෂ හතරකුත් බිහි වූ බව හෙලි වෙයි..
November 7, 2017 at 12:00 pm | lanka C news
අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්රෙට්රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්රෙට්රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇත.
ඇතැම් ස්ථානයන්මි පෙට්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.
විරැකියාව නියතු පිරිසක් සහභාගි කරවාගෙන සංවිධානාත්මකව ඉන්දන පිරවුම්හල්වල පෝලිමේ රදවා තබා මෙම ජාවාරම්කාරුවන් විසින් ප්රෙට්රල් එකතුකරයි.
මේ සඳහා එම තරුණ තරුණියන්ට ලීටරයකට යම් මුදලක් එවේලේම ගෙවමින් මෙම ජාවාරම සිදු කරන බවටද තොරතුරු ඇත.
ඉන්පසුව එම ප්රෙට්රල් ලීටරය වැඩි මිලට ඒ අසලම සිට අලෙවි කිරීමේ ස්වං රැකියා
ක්‍රමයක් මේ වනවිට ආරම්භ කොට ඇත.
එසේ රුපියල් 200 බැගින් ප්රෙට්රල් ලීටර 10 ක් ලබා ගත් එක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු අප වෙත දුරකතනය මගින් කතා කොට පැවසුවේ නව රැුකියා ලක්ෂ එතරක් ඇති කලේ යයි පසුගිය දා පල වූ පුවත්පත් දැන්වීම සත්‍ය බවය.
ඊට හේතුව සෑම ඉන්ධන පිරවුම්හලක් අසලම නව රැකියාලාභින් 50-60 ක් ප්රෙට්රල් පෝලිමේ සිටින බවත් ඒ අනුව ඔවුන් විසින් නව රැකීරක්ෂා බිහිකොට ඇති බවත් ඔහු පැවසීය.
මේ අතර පොලිස් නිලධාරියෙකුද පෙට්‍රල් පෝලිමට පහර දෙමින් පවසන්නේ කෑන්වලට එලියට අරන් ගිහින් එලියේ රුපියල් 500ට විකුණන බවයි. වීඩියෝව මෙතනින්
wow the fat controller attacked the civilian !
he can be charged against this as all the evidence is right there. what ever the circumstance, the police can not hit someone.
අර්ජුන බල්ලෝ තොඕ අනුන්න්ගේ ක්‍රිකට් රෙද්දවල් හොයන්නේ නැතිව තමන්ට පවරපු තෙල් බෙදීම කරපිය පහරය කාලකන්නි අවලම
thota gahanu namakma thiyena eka hari. gahanunwath oya wage gon comments daanne naha. tho dayasirige hari thilagage hari kulee kaarayek. yasa ageta thibunu thel sansthaawen kotasak ioc ekata deepu saha trincomalee thel tanki tika sansthawata nodee indiyaawata denna hadana ranil saha sirisena thamayi mekata waga kiyanna one. wenaa sapada dan. j
වසර අටක් තිස්සේ ඉරණමඩු ජලාශයට ආරක්ෂාව ලබාදුන් ඉරණමඩු හමුදා කඳවුර ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉවත් කර ඇත.
මෙම හමුදා කඳවුර නිසා ගොවීන්a දුෂ්කරතාවලට මුහුණපා ඇති බවට ද්‍රවිඩ සන්ධානය පවසා තිබුණි.
මේ හැර ඉරණමඩු ගුවන් ධාවන පථය අවට ඉඩම් වලින්ද ඉවත් වන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත. ඉරණමඩු යනු ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයකි.
කීර්ති වර්ණකුලසූරිය සහ දිනසේන රතුගමගේ
පෙට්‍රල් කලුකඩය නීතිගත කරව්!