පාක්‍ෂික මතය ගරු කරමින් රනිල් එජාප නායකත්වය අතහරීවි..- නවීන්

April 21, 2018 at 2:10 pm | lanka C news
පාක්‍ෂික මතය ගරු කරමින් රනිල් එජාප නායකත්වය අතහරීවි..- නවීන්

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යයි බිම් මට්ටමේ පාක්‍ෂිකයන්ගේ මතයක් ඇතිව තිබෙන්නේ යයි ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ඒ අනුව පාක්‍ෂික මතයට ගරු කරමින් මෙම කටයුතු ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඔහු සදහන් කරයි.

මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු ඇමතිවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පැවසීය.

කෙසේ වෙතත් එජාප අභ්‍යන්තර යම් ගැටළුකාරී තත්ත්වයන් තිබුනද සාකච්චා මාර්ගයෙන් ඒවා විසදාගත යුතු යයිද ඔහු සදහන් කලේය.

21 views
Main News