පාකිස්තාන තරගය පැරදුනේ උඩපන්දුව අතහැරනු නිසා නොවේ..- මාලිංග ඇදහිය නොහැකි මනරම් විචාරයක..[Video]
June 15, 2017 at 3:19 am | lanka C news![පාකිස්තාන තරගය පැරදුනේ උඩපන්දුව අතහැරනු නිසා නොවේ..- මාලිංග ඇදහිය නොහැකි මනරම් විචාරයක..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/Malinga.jpg)
පකිස්තානය සමග පැවති තරගය පරාජයට පත් වූයේ උඩ පන්දු අතහැරීම නිසා දැයි මාධ්‍යවේදීන් කල විමසීමකදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊට අපුරු පිලිතුරක් දුන්නේය.