පාකිස්තාන සරණාගතයින් අම්බලන්තොට ගාල් කරයි.. නගරයේ සියළු කඩ වසා හර්තාල්..

May 8, 2019 at 12:00 pm | lanka C news
පාකිස්තාන සරණාගතයින් අම්බලන්තොට ගාල් කරයි.. නගරයේ සියළු කඩ වසා හර්තාල්..

පාකිස්තාන සරණාගතයින් පිරිසක් රිදියගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට විරෝධය පළකරමින් අම්බලන්තොට නගරයේ විරෝධතාවක් පැවැත් වෙයි.

නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා කළු කොඩි ඔසවා ප‍්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතා පවත්වමින් ඇත.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ මෙම සරණාගතයන් ඉදිරියේ දී තර්ජනයක් විය හැකි බවත් මෙතෙක් සාමකාමී ලෙස ජීවත්වූ ප්‍රදේශයේ ජනතාවට මෙය ඉදිරියේදී අයහපත් විය හැකි බවත්ය.

46,284 Viewers

12 Comments to “පාකිස්තාන සරණාගතයින් අම්බලන්තොට ගාල් කරයි.. නගරයේ සියළු කඩ වසා හර්තාල්..”

  1. විස්කි මැඩම් says:

    අම්බලන්තොට මොකටද? යවන්නකෝ කාතන්කුදියට.
    එතකොට බලන්න පුළුවන් අහමඩි කියලා පාකිස්තානෙන් පන්නපු ඔය මුස්ලිම් නිකායට කාතන්කුඩි අන්තවාදීන් කරන්නේ මොකද්ද කියලා.

    මුස්ලිම් උන් මුස්ලිම් උන්ටම දක්වන සහජීවනය බලාගන්නත් එක්ක යවන්න කාත්තන්කුඩියට.
    ඉඩ කඩ අවශ්‍ය නම් අර අක්කර ගානක කදවුරකුත් තියෙන්නේ.

  2. sithmal says:

    අහක යන නයි රෙද්දපල්ලට දාගෙන කවාගන්න ගව පාලන ආණ්ඩුව හෙන සූරයි..

    • Saradiel says:

      Send them back to Pakistan …NO need to keep in fanatic islam terrorists in our Country

  3. haris says:

    correct.send them out from country.

    • Passer_by says:

      These power crazy politicians must hoping to get their votes also in the very near future to defeat the majority peoples’ voice.

      • SALMAL says:

        Yahapalana Government should send these Islam refugees back to Pakistan
        ISLAM Terrorism has become a festering wound. It is an enemy of humanity.
        NO need to feed these refugees from our TAX money.Terrorism is a significant threat to peace and security, prosperity and people.
        Wake up Ambalanthota Sinhalese people Wake up…Protect our Motherland from Islamic terrorism

  4. GAMAGE says:

    දකුණ කුලප්පු කරගන්නේ නැතිව ඕනි තුර්කියකට යැවුවොත් හොදා

  5. Fakan Naggana says:

    Similar to Rohinya in Miyanmar

    • JOY says:

      Sri-Lanka is a proud and sovereign country. We do not take any decisions under pressure from the UN ,U.S. or any other power.
      People want government to send these ” PAKISTAN REFUGEES ” back to their Country
      We want peace to be permanent

  6. sathya says:

    Send them back to Pakistan. A long time ago Pakistan was a Buddhist Country. Now it is an Islam Country.
    As a Sri Lankan Citizen, I don’t want the Government to feed these refugees from our TAX money.
    These people are BUDs of Terrorism. Don’t allow them to bloom in our country.
    All are Human…………….. But it is not applicable to Muslims.

  7. UNP GAL IBBA says:

    ඔය කියන සරණාගතයන් උන් ආපු රටකට පටවා යැවීම රජය ගතයුතු පියවරකි අපේ රට තුල අසරණවූ ජනයා කොපමණ ඉන්නවාද මෙය රජය විසින් සම්පූරණ වගකීම බාරගතයුතුය​???

  8. puran appu says:

    These are illegal immigrants either they enter the country illegally or over stayed their visa, these rules are same to any other country, These people should be deported, if Ambalanthota muslims want to shut their stores let them do it. They are harbouring terrorist.

Main News