පාටියකදී පියුමි හංසමාලිට ගුටි දෙයි.. හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]
July 14, 2018 at 10:03 pm | lanka C news![පාටියකදී පියුමි හංසමාලිට ගුටි දෙයි.. හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/45454545455.jpg)
රාත්රි සාදයක් අතරතුරදී ප්රකට නිරුපන ශිල්පී පියුමි හංසමාලී සමග පැමිණි පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.
මෙහිදී පියුමි හංසමාලි විසින් අමු කුණහරුපයෙන් බැණ වදිනු එහි සිටි කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත.
තමනට පහර දීමක් සිදු වූ බව කියමින් පියුමි හංසමාලී විසින් මෙසේ බැන වදියි.
වීඩියෝව මෙතනින්
Me thamai obesekarapura saamanya jivitha.