පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

December 4, 2021 at 3:50 pm | lanka C news
පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

එම ආයතනය නිකුත් කරනු ලබන පාරිභෝගික භාණ්ඩයෙන් බරපතළ ලෙසින් පාඩු ලබන බැවින් මිල ඉහළ දමන ලෙස දැඩි බලපෑම මෑතකදී මෙම ආයතනයන් සිදුකර ඇත.

ආයතනයේ සභාපතිවරයාගේ මාසික වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 13 ක් පමණ වෙයි.

එහි තවත් නිලධාරීන් අට දෙනකු මාසික වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගන්නා බවද සඳහන්ය.

මෙම ආයතනය රජයේ විගණනයෙන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද නීතීඥ සමාගමකට රුපියල් මිලියන 10 ක් ගෙවා තිබේ.

58,866 views

16 Comments to “පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..”

  1. sam says:

    ජරාපක්ෂලගෙ පවුලෙ එවුනුයි උන්ගෙ පවුල් වලට සම්බන්ධ එවුනුයි එකතු වෙලා රටම හුරං කනව. මුං වගේ කාලකණ්ණිට වැහිනැති හෙන ගහන්ඩ ඕනි. සුනාමිය පටන් ගත්ත සූරාකෑම දැං මහා පරිමානයෙන් හොරාකනව.

    • pissu poosa says:

      උඹලගේ අම්මට උඹව හම්බ උනෙත් රාජපක්ෂ පවුලෙන් වෙන්න ඇති නේද … ඔක්කොටොම ඉතින් රාජපක්ෂ පවුල නේ

  2. Nuwan says:

    Petrolium

  3. Balana Rala says:

    Oops!!!
    Great. Great. Great. What a shameful, disgusting and disgraceful act. Is there a president in our country now?? Is there ?
    Sad…..
    Shameful and disgusting….

  4. HSBC කැශියර් says:

    ප්ලීස් සුදූ…
    සැල් එකේ තෙශාර කියල නම දාන්න අපහසු නම් මේ වගේ නිව්ස් දාන්න එපා.

Main News