පාඩු ලබන රජයේ ආයතන ලොක්කෙකුට කෝටි 08ක වාහනයක් ගනී…

July 3, 2021 at 2:10 pm | lanka C news
පාඩු ලබන රජයේ ආයතන ලොක්කෙකුට කෝටි 08ක වාහනයක් ගනී…

රජයේ ප්‍රධානි අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.

එම මුදල ගෙවා මිලට ගැනීමට සැලසුම් කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහනයක් යැයිද සඳහන් වෙයි.

වාහන ගැනීම රජය විසින් අත්හිටුවා ඇති නිසා සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අපහසුවක් නිසා එම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමකින් මෙම සභාපති වරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

කෙසේ නමුත් ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ගෙන්වනලද ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇති අතර එය තවමත් ඉතාම හොඳ තත්වයේ ඇති බවද දැනගන්නට ඇත.

මෙම වාහනය මිලදී ගැනීමට කෝටි අටක් වියදම් සූදානම් වුවත් එම අධිකාරිය රුපියල් බිලියන ගණනක ණයක් ගෙවීමට ඇති බවට වෘත්තිය සමිති චෝදනා එල්ල කරයි.

39,072 views

14 Comments to “පාඩු ලබන රජයේ ආයතන ලොක්කෙකුට කෝටි 08ක වාහනයක් ගනී…”

  1. Darshana abayakoon says:

    පාඩු ලබන ආයතන ලාබ ලබන තත්වයට ගේන්න නම් ඒ සේවකයන් දිරිමත් කරන්න ඔනේ. එතකොට තමයි සේවකයො කැපවීමෙන් වැඩ කරන්න උනන්දු වෙන්නේ. මෙහෙම තොරාගත්ත නිලදාරියෙක් දෙන්නෙක්ට වාහනයක් දුන්න කියල පාඩුවක් වෙන් නෑ. ඒක තමයි අපේ අති ගරු ජනාදිපති තුමාගෙ දැක්ම. අනික කොටි 8ක් කියන්නෙ මහලොකු ගානක් නෙවෙයි.

    • Upul says:

      Mr. Rich, may be this statement “කොටි 8ක් කියන්නෙ මහලොකු ගානක් නෙවෙයි” is valid for you, but, to most of the people it is a very big sum.

  2. පරය ඩෝ පයනූ කයනූ යෝ මේ සල්ලි අම්මගෙ බූදලේද? says:

    පරය ඩෝ ප්‍රාඩෝ….මේවා දූප්පත් අහීංසකයන්ගේ දහඩිය. පිනට ඉගෙන ගෙන පිනට රටෙන් හැදූණූ පරයනි. තොපට හෙන ගහනව. මේ වාහන හැපිලම තොපි මක බෑ වෙයව්. රටට සේවයට කියල තනතූරු ගන්නේ මේකටද? පලයව් කෝචිචි බස්වල. ඇමෙරිකාවේ කෝටිපති නාකි බයිඩන් ගියෙත් කෝච්චියෙ. තොපට සාප කරනවා මේ කැ යනූ රියගෙ වැඩ වලට. අපි කතිරෙ ගැහූවෙ මේකට නෙවෙයි.

  3. Karaththa Kaaraya says:

    Podi kaale, munge gedara adu tharamin Paa Padiyakwath thibunada kiyala hoyala balanna ona! Ehema nothibunu ewun thanathuru walata pathunaama thamai Ratha Gaaya hadenne!

Main News