පාතාලයක් නෑ.. බොරු මාධ්‍ය සංදර්ශණ නැතිව අපි හරියට වැඩ..- පොලිස්පති මෙහෙම කියන්නේ කාටද..
June 14, 2018 at 11:20 am | lanka C news
නොයෙක් නොයෙක් අය පොලීසියට මඩ ගැහුවත් මාධ්‍ය සංදර්ශණ නොතියා පොලීසියේ රාජකාරි කරගෙන යන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට උත්සාහ දරන ලද අය පැය කිහිපයක් ඇතුලත හදුනා ගැනීමට පොලීසිය සමත් වූ බවද ඔහු සදහන් කරයි.
මෙය පුද්ගලික කෝන්තරයක් මත සිදු කර ඇති දෙයක් බවත් පාතාලයක් සම්බන්ද නැතැයිද ඔහු සදහන් කරයි.
උත්සව සභාවක් අමතමින් පොලිස්පතිවරයා මෙම අදහස් පල කලේය.
පාතාලය කියලා ෙදයක් නෑ එක හරි එත් තරහයන ඔනැ එකෙක්ට ඔනෑ එකෙක්ව මරන්න තුවක්කවක් ෙහායා ගන්න හරි ෙල්සියි එතරමට අායුධ සුලබ වෙලා…….කවුද මෙවට වගකියනනෙ..
කූජිත ‘ලොක්ක පොලිස්’ වෙච්ච දවසෙ ඉඳලම නීතිය නවනව වැනි අජූත දේ කියල කොලේ මාධ්‍ය සංදර්ශන පමනය්.
Sobanaya, no sir , yes sir, nilame sir. Prez should send this most inefficient IGP on compulsory retirement and appoint Lanza as IGP.
එ් කාලේ ස්ත්‍රී දූෂණ වෙද්දී, ටීචර්ලා දන ගස්සවද්දී,මිනිස්සුන්ව ගස් බදිද්දී ඇස් කන් පියාගෙන හිටියා – තම හෙන්චයියෝ, මැරයෝ,දූසිතයෝ,පුතාලා,බිරිඳ නෑදෑයින්ට රට වැසි ජනතාව පෙලන්න දූෂණය කරන්න ඉඩ දීලා බලන් හිටියා (පරාද වුනාට පස්සේ රාජපක්ෂම ඒ බව පලිගත්තා).
රාජපකෂ ඇතුළුව මේ හැම පාලනයකම පදනම ගමේ නගරයේ තගාලා,මැරයෝ, දූෂිතයෝ අවස්තාවදීන් හා පවුල්වල උදවිය.ඒකයි ඒ අයට අයුක්තියට එරෙහිව යුක්තියේ පැත්ත ගන්න බැරි…එ්කයි ඒ අයට මැරයන්,දූෂිතයින් හොරැන්ගේ ක්‍රියාකාරකම් වලට ඉඩදීලා ජනතාවගේ පැත්ත නොගෙන ඉන්න වෙන්නේ….
මේ ආණ්ඩුවෙත් පදනම රාජපක්ෂ පදනමමයි….ගෝඨා මතුවෙන්නෙත් ඒ පදනමමෙන්මයි…
ජනතාවට රටට අද මේ සාම්ප්‍රදායක අශිලාචාර යල්පිනූ පදනම බිද දැමීමට අවශ්‍යයයි…
එය සිදුවෙන එකම මග ජනතා විප්ලවයක් පමනයි…
අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මේ පාලක වැම්පයර්ස්ලා වෙනුවට ජනතාවට නැවුම් කාරැනික ජනතාවාදී නායකයන් අවශ්‍යව ඇත.ඒ බලාපොරොත්තුව යථාර්තයක් වනු ඇත්තේ විප්ලවයකින් පමණි…
බලාපොරොත්තුව යථාර්තයක් වනු ඇත්තේ විප්ලවයකින් පමණි…mama ekka neda patiyo. Punchi amma plla. Nadda ha.
ඇත්තටම ලංකාව වගේ අවස්ථාවාදී ,තමන්ගේ මඩිය තරකර ගන්න හදන ,රට ජාතිය ආගම ගැන ආදරයක් හැගීමක් නැති මිනිස්සු සිටින රටක විප්ලවයකින් බලාපොරොත්තු යථාර්තයක් වන්නේ කෙසේද ?Lapaya
oya kiyana wiplawayata JVP eka innawane…..dan wenase sapa kohomada?
sure ekata jappek thami mu nam. style eken penawa. gota ta baninawa kisima point ekak nathuwa. yako, gota thamai underworld eka nathi kare. banapan umbe ammata umbawa haduwata. eeta passe banapan umbe ranil tai, sirisenatai. labbak kiyawanawa methana.
සීගිරිගෙ අම්මව කවුරුහරි දූෂණය කලාද?
Somebody TRULLY CARE about ENVIRONMENT, LAW AND ORDER, PROPER STANDARD FOR PROJECTS WITHOUT COMMISIONS,
Stop your BS talk and do your job as president told you earlier.
අම්මපා අතේ පොලිස් තමා මයා දේසපාලන වේදිකාවේ අපට බල්ටි ගහනවා.