පාතාලයෝ අදත් වෙඩි තබති.. බරපතල තත්වයෙන් අයෙක් රෝහලේ..

April 8, 2017 at 1:20 pm | lanka C news
පාතාලයෝ අදත් වෙඩි තබති.. බරපතල තත්වයෙන් අයෙක් රෝහලේ..

උඩුගම්පොල කටුගස්තොටදී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලත් පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලත් පුද්ගලයාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

වෙඩි තැබු පුද්ගලයා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මෝටර් රියකින් පැමිණි පිරිසක් විසින් ජීප් රථයකින් යමින් පිටි අයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

29 views
Main News