පාතාලයෝ ඇවිලෙති.. ග්රෑන්ඩ්පාස් වෙඩි වරුසාවක්.. හතරක් රෝහලේ..
January 2, 2018 at 6:48 pm | lanka C news
අද පස්වරු 04.30ට පමණ ග්රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්රදේශයේ සිදුව ඇති වෙඩි තබීමකින් පුද්ගලයින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලද ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සදහන්ය.
වෙඩි තැබූ පුද්ගලයන් මේ වන විටත් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
Karupayya ~ mano waliya uparimayata gihin wage ?