පාතාලයෝ ගිනි අවි සහිතව නිදහසේ.. මහ මගදී වෙඩි තබා අයෙක් මරා දමයි..

May 6, 2017 at 12:40 pm | lanka C news
පාතාලයෝ ගිනි අවි සහිතව නිදහසේ.. මහ මගදී වෙඩි තබා අයෙක් මරා දමයි..

අද පෙරවරුවේ ගාල්ලේ දික්කුඹුර ප‍්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ත‍්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි 42 හැවිරිදි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැමිණ සිදු කල වෙඩි තැබීමකින් මෙම මරණය සිදුව තිබේ.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

0 views
Main News