පාතාලයෝ ගුවන්පාලම මත වෙඩි තියති.. වේයන්ගොඩ ගුවන් පාලම වසයි..
August 15, 2017 at 6:52 pm | lanka C news
අද පස්වරුවේ සන්නද්ද කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ගුවන් පාලම මතදී වෙඩි තබා ඇත.
කාර් රථයකින් පැමිණි කණ්ඩායමක් වෑන් රථයක ගිය පිරිසකට වෙඩි තබා ඇති අතර තුවාල ලත් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ස්ථානය වටලා ඇත.
56 views
saamakaamiwa lassanata diwnuwegana aawa srilankawa cikagowak karapu
appa siraa saha ponsiyaa ethlu siyalu denaata hena hathama wadinta oone.
අපේ කාලේ නම් තුවක්කු pus කාල තිබුණේ .
අනේ ඉතින් වෙනසක් තියන්නෙ එපෑය. ඉතින් මේ වෙනස සෑපයිනේ.
කමක් නැහැ෴ ඕක සුලු සිදුවීමක් මේ පොඩි බහින්බස්වීමක් අපි යමපාලනය නේ?????????
WENASA SAPAAAAAAI
WENASA SAPAAAAAAI
WENASA SAPAAAAAAI