පාතාලයෝ ගුවන්පාලම මත වෙඩි තියති.. වේයන්ගොඩ ගුවන් පාලම වසයි..

August 15, 2017 at 6:52 pm | lanka C news
පාතාලයෝ ගුවන්පාලම මත වෙඩි තියති.. වේයන්ගොඩ ගුවන් පාලම වසයි..

අද පස්වරුවේ සන්නද්ද කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ගුවන් පාලම මතදී වෙඩි තබා ඇත.

කාර් රථයකින් පැමිණි කණ්ඩායමක් වෑන් රථයක ගිය පිරිසකට වෙඩි තබා ඇති අතර තුවාල ලත් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.

ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ස්ථානය වටලා ඇත.

68 views

5 Comments to “පාතාලයෝ ගුවන්පාලම මත වෙඩි තියති.. වේයන්ගොඩ ගුවන් පාලම වසයි..”

  1. chatu says:

    saamakaamiwa lassanata diwnuwegana aawa srilankawa cikagowak karapu
    appa siraa saha ponsiyaa ethlu siyalu denaata hena hathama wadinta oone.

  2. SS says:

    අපේ කාලේ නම් තුවක්කු pus කාල තිබුණේ .

    • unp says:

      අනේ ඉතින් වෙනසක් තියන්නෙ එපෑය. ඉතින් මේ වෙනස සෑපයිනේ.

  3. කමක් නැහැ෴ ඕක සුලු සිදුවීමක් මේ පොඩි බහින්බස්වීමක් අපි යමපාලනය නේ?????????

  4. Pemasiri says:

    WENASA SAPAAAAAAI
    WENASA SAPAAAAAAI
    WENASA SAPAAAAAAI

Main News