පාතාලයෝ දරුණු වෙති.. පොලිස් නිලධාරීන්ටත් වෙඩි.. පොලිස් නිලධාරියෙකු රෝහලේ…

March 21, 2018 at 8:49 am | lanka C news
පාතාලයෝ දරුණු වෙති.. පොලිස් නිලධාරීන්ටත් වෙඩි.. පොලිස් නිලධාරියෙකු රෝහලේ…

කතරගමදී සිදුව ඇති වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

තංගල්ල පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු මෙසේ තුවාල ලබා ඇත.

තුවාල ලත් පොලිස් නිලධාරියා මේ වන විට ඇතුලත් කර ඇත්තේ හම්බන්තොට රෝහලටයි…

5 views

3 Comments to “පාතාලයෝ දරුණු වෙති.. පොලිස් නිලධාරීන්ටත් වෙඩි.. පොලිස් නිලධාරියෙකු රෝහලේ…”

  1. Amda says:

    වෙනසක සැප

  2. gamarala says:

    ගොටාබය තුමා පාතාලය නැත්තටම නැති කලා යමපාලනය පාතාලය නැවත ඇතිකළා

  3. Ruwansiri says:

    Ah! Eya eyagema minimarana kalli bihikala

Main News