පාතාලයෝ දියුණු වෙති.. බෝම්බ ගසති.. හතරක් රෝහලේ..
July 2, 2018 at 12:40 pm | lanka C news
කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ නිවසකට එල්ල වී ඇති අත්බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලත් සිවු දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.
පුද්ගලික කාරණාවක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති පුද්ගලයා ප්රදේහටෙන් පලා ගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.
එදා බෝම්බ පිපිරුනෙ යුධ ඇති කාලේ
අද බෝම්ම පිපිරෙ පොලිසිය බුදි කාලේ
රට වනසනා පාතාලයො රජයන කාලේ
ඇමති බුදිද ලොකු පිං පඩි ගන්නා කාලේ
ඇමතිලගෙ පිස්තෝල පාතාලයො අරක් ගෙන
ඇල්ලු විටදි ඇමතිල බූමරංඟ මූනු වෙස්ම ගෙන
විදේශික සංචාර කරයිද දැක මේවා දැන ගෙන
සුනාමි අතවනයි විදෙසුන් එපා එනු කියා ගෙන
Police amathiya very very inefficient guy, he is too old for the job. Pl give it to SF, forget about MR’s fears.
පස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?
බුදුරජාණන්වහන්සේ :
” රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් .”
You can put these in UNP manifesto at next elections as achievements
කෝ අපේ වොක්ස්වැගන් මෑන්.ගෙදරටම ඇවිල්ලා ගහලා යනකල්, සි..කොතේ නින්ද ගිහිල්ලද දන්නේ නෑ.භාගෙට හදපු වොක්ස්වැගන් එකක් වත් තිබුනානම් එලෝලා ගිහිල්ලා බෝම්බ ගහපු උන් අල්ලගන්නවත් තිබුනා.
Sudusu pudgalayaata sudusu de nodeeme prethipala api labamin sitee..