පාතාලයෝ නත්තල් පාන්දරම මරාගනිති.. වෙඩි තබා අයෙක් මරා දමයි..

December 25, 2016 at 7:06 am | lanka C news
පාතාලයෝ නත්තල් පාන්දරම මරාගනිති.. වෙඩි තබා අයෙක් මරා දමයි..

නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද අලූයම් කාලයේදී වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී සිදු කර ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායකයෙකු වන ‘උදම්විට සමරේ’ නම් පුද්ගලයෙකි.

6 views
Main News