පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..
June 13, 2018 at 12:05 am | lanka C news
කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන් හා එහි තවත් හිමිනමත් වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලීසිය පවසන්නේ ජීප් රථයක පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
අදාල ජීප් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙලිව නැත.
Is it true this person has a family in Colombo and change cloths when in Colombo
ප්‍රේමදාස යුගය නැවත කරලියට
ප්‍රේමදාස නෙමෙයි බටලන්ද යුගය.
“elawa damamu dan ratakana may haththa…………..”
YAHAPALANAYA
යාල කැලෙත් ඉවරයි.
විජිතපුරෙත් ඉවරයි.
දැන් ඉතින් කොහෙද
ලැවරිය කොල්ල කිරිවෙහෙරේ නිධන් ගන්න ට්‍රයි කරනවද දන්නේ නැහැ