පාතාලයෝ නොනැවතේ.. මහ දවල් මහ මග වෙඩි තබා දෙන්නෙක් මරයි..

May 23, 2017 at 6:48 pm | lanka C news
පාතාලයෝ නොනැවතේ.. මහ දවල් මහ මග වෙඩි තබා දෙන්නෙක් මරයි..

අද පස්වරුවේ හික්කඩුව ප‍්‍රාදේශ‍්‍රිය ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම වෙඩි කැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

ප‍්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක කරන පොලීසිය පරීක්‍ෂණ කටයුතු අරඹා ඇත.

35 views
Main News