පාතාලයෝ පාන්දරම වෙඩි තබති.. රත්මලාන උණුසුම්..
June 25, 2018 at 8:42 am | lanka C news
මීට ටික වේලාවකට පෙර රත්මලාන ප්රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප්රල්වරයෙකු රෝහල්ගත කර ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප්රදේශයේදීය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
ගිය සතියෙ මාතර. ඊයෙ කොටහේනෙයි, හික්කඩුවෙයි. අද රත්මලානෙ තව එකක්. චිකාගෝ හොඳයි වගේ. යහ පාලනයට පින්සිද්ද වෙන්න ලංකාව චිකාගෝවක් උනා.
වැස්ස නිසා දියුනු වෙලා ඇමරිකාවත් පරද්දන අපි
😀 😀 😀
pana epo duwapan. mangalage gedara hengemu ehemaunoth passa palai eka pana epo wedi tiyano budu ammo api inne apayeda?lankaweda?yaha yaha palanye hik hik hik is huk
ජහපාලනේ තියෙන තාක් වහාම ක්රියාත්මක වෙන පරිදි ශ්රි ලංකා කියන නම වෙනුවට චිකාගො ලංකා යනුවෙන් භාවිතා කරන ලෙස ශ්රීලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු …මීට වික්කමසිංහ..චිකාගො ලංකා අගමැටි
යහපාලනය පාතාලයක් වෙලා වෙනස සැපද? 2020 මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න
SRI LAKKAWA PURAHAMA
PATHALAYO
MEEKA YAHAPALANE, YAMAPALANAYA
WATH NOWE
“PATHALA PALANAYAK ”
WAHAMA HUTAN SAHA BANKU HORA
ELLA ASWENU.