පාතාලයෝ පාන්දරම වෙඩි තබති.. රත්මලාන උණුසුම්..

June 25, 2018 at 8:42 am | lanka C news
පාතාලයෝ පාන්දරම වෙඩි තබති.. රත්මලාන උණුසුම්..

මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

59 views

6 Comments to “පාතාලයෝ පාන්දරම වෙඩි තබති.. රත්මලාන උණුසුම්..”

  1. චිකාගෝ හොඳයි වගේ says:

    ගිය සතියෙ මාතර. ඊයෙ කොටහේනෙයි, හික්කඩුවෙයි. අද රත්මලානෙ තව එකක්. චිකාගෝ හොඳයි වගේ. යහ පාලනයට පින්සිද්ද වෙන්න ලංකාව චිකාගෝවක් උනා.

    • Amda says:

      වැස්ස නිසා දියුනු වෙලා ඇමරිකාවත් පරද්දන අපි
      😀 😀 😀

  2. desta says:

    pana epo duwapan. mangalage gedara hengemu ehemaunoth passa palai eka pana epo wedi tiyano budu ammo api inne apayeda?lankaweda?yaha yaha palanye hik hik hik is huk

  3. නෙවිල් says:

    ජහපාලනේ තියෙන තාක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ශ්‍රි ලංකා කියන නම වෙනුවට චිකාගො ලංකා යනුවෙන් භාවිතා කරන ලෙස ශ්‍රීලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු …මීට වික්කමසිංහ..චිකාගො ලංකා අගමැටි

  4. Saradiel says:

    යහපාලනය පාතාලයක් වෙලා වෙනස සැපද? 2020 මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න

  5. Nim says:

    SRI LAKKAWA PURAHAMA
    PATHALAYO
    MEEKA YAHAPALANE, YAMAPALANAYA
    WATH NOWE

    “PATHALA PALANAYAK ”

    WAHAMA HUTAN SAHA BANKU HORA
    ELLA ASWENU.