පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..

March 19, 2018 at 6:49 pm | lanka C news
පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..

අද පස්වරුයේ අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

වෙඩි තැබීම නිසා තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

මේ අතර අද පෙරවරුවේදී කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

11 views

2 Comments to “පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..”

  1. Police Junta says:

    Under world in full action under YAMAPALANA POLICE JUNTA who distroy country’s economy and civilian life

  2. Asaranaya says:

    එදා චන්දේ දීපු 62 ලක්ශයම අද සතුටුවෙනවා ඔය ගිනි අවිවලින් පඹයා සහා පින්ගුත්තර රානී අලයා සුවර්ගස්ත කලානම්

Main News