පාතාලයෝ මාරාවේශ වෙති.. මහ දවාලේ කපා කොටා මරා දමති..

February 5, 2017 at 12:40 pm | lanka C news
පාතාලයෝ මාරාවේශ වෙති.. මහ දවාලේ කපා කොටා මරා දමති..

අද පෙරවරුවේ බොරැල්ල වනාතමුල්ලේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ චාමර සදරුවන් නොහොත් ‘කුඩු රොෂාන්’ ලෙස ප‍්‍රසිද්ධ 30 හැවිරිදි මත්කුඩු ජාවාරම්කරුවෙකි.

ඝාතනය සිදු කලේ කවුරුන්දැයි මෙතෙක් හෙලිව නැත.

27 views
Main News