පාතාලයෝ මාරාවේශ වෙති.. මහ දවාලේ කපා කොටා මරා දමති..
February 5, 2017 at 12:40 pm | lanka C news
අද පෙරවරුවේ බොරැල්ල වනාතමුල්ලේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ චාමර සදරුවන් නොහොත් ‘කුඩු රොෂාන්’ ලෙස ප්රසිද්ධ 30 හැවිරිදි මත්කුඩු ජාවාරම්කරුවෙකි.
ඝාතනය සිදු කලේ කවුරුන්දැයි මෙතෙක් හෙලිව නැත.
gora ගේ සෙට් එක.
උඹ ඔච්චර උෟ ගැන දන්නෙ උගෙ මදනෙ නැග්ගම උඹලයි ගෙදර නිතර අාව ගියාවත් නිසාද…? දන්න මගුලක් කතා කරහන් යූ.එන්.පී අසූචි ගුල්ල…
Now Police State in full action attacking law abaid by people and under world in full action with their blessing
Kohomath muge sahoodarayo set ekama ekama business puruk. Shape ekai paarai. Kuddo ohoma nathiwena eka lokudeyak. Munge anith un gana danno danithi. Ves muhunu. Talk denna danne nha. Rahath wela vage kathaava. Mukuth denne nha vage kathaava.