පාතාලයෝ රට පුරා නිදැල්ලේ.. ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දමති..

February 27, 2017 at 8:02 am | lanka C news
පාතාලයෝ රට පුරා නිදැල්ලේ.. ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දමති..

ඊයේ රාත‍්‍රි කාලයේදී කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

30 views
Main News