පාතාලය ක්රියාත්මකයි… දෙදෙනෙකුට වෙඩි තබා මහ දවාලෙ මරා දමයි….
January 13, 2019 at 5:30 pm | lanka C news
වත්තල ප්රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පස්වරුවේ වත්තල හේකිත්ත ප්රදේශයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක කර තිබේ.
Marapiyaw ko ….!!!
viyawasthawen rata kana ewunwa,
ahinsaka janathaawage mudalin sura sepa vindina ewun….
mara pyawko ratata jaathiyata,aagamata vina karana ewun wa…
mara piyawko salli walata deshapalana paksha maaru karana ewunwa…