පාතාලය ක්‍රියාත්මකයි… දෙදෙනෙකුට වෙඩි තබා මහ දවාලෙ මරා දමයි….

January 13, 2019 at 5:30 pm | lanka C news
පාතාලය ක්‍රියාත්මකයි… දෙදෙනෙකුට වෙඩි තබා මහ දවාලෙ මරා දමයි….

වත්තල ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පස්වරුවේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදීය.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

77 views

One Comment to “පාතාලය ක්‍රියාත්මකයි… දෙදෙනෙකුට වෙඩි තබා මහ දවාලෙ මරා දමයි….”

  1. sunil Aththanayaka says:

    Marapiyaw ko ….!!!
    viyawasthawen rata kana ewunwa,
    ahinsaka janathaawage mudalin sura sepa vindina ewun….
    mara pyawko ratata jaathiyata,aagamata vina karana ewun wa…
    mara piyawko salli walata deshapalana paksha maaru karana ewunwa…

Main News