පාතාලය වැඩ.. රත්තරං වෙඩි තබා මරයි..
January 5, 2017 at 12:40 pm | lanka C news
අද පෙරවරැවේ කැලණිය කැලණිමුල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ‘රත්නරන්’ නොහොත් කුමාර නමින් හැදින්වූ පාතාල සාමජිකයෙක් බව පොලීසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
lankaawedda? danne nathi nisayi ahanne raththaran.