පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

June 26, 2020 at 8:02 am | lanka C news
පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

පාතාල කල්ලියක ප්‍රධාන සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙසේ මරණයට පත්ව ඇත්තේ කැටවල පිටියේ සම්පත් නම් පාතාල අපරාධකරුවෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අපරාධ කල්ලිවල වෙඩිාක්කරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බවයි.

පොලිසිය සමග වෙඩි හුවමාරුව ඇත්තේ ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදීය.

35,419 Viewers

25 Comments to “පාතාල කෙරුමෙක් පොලිස් වෙඩි පහරින් මරුට…”

  1. UD says:

    අවිගත්තෝ අවියෙන්ම නැසෙති

    • නුවන් says:

      කුඩු මාෆියාව ඉතාම බයානක විදියට තිබෙන රටක් වන පිලිපීනය එම මාෆියාව විනාශ කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමයට නොහැකි බව අවබෝදකරගත්තේ මිට දශක ගණනාවක සිටයි .එන්ජිඕ කරුවන් කුඩු කාරයන්ගේ මානව හිමිකම් ගැන රටේ ජනතාවගේ මානව හිමිකම් වලට වඩා ප්‍රමුකත්වයක් දුන්නේ මානව හිමිකම් ගැන ඇති රුදාවක් නිසා නොව පිලිපීනය විනාස කිරීමටයි .පිලිපීනයේ ජනපති රොද්‍රිගු දුටෙර්ටේ ඉතාම දැඩි තීරණයක් ගෙන පොලිසිය සමග සටනට එන කුඩු කාරයන්ට දුටු තැන වෙඩි තැබීමට අණ දුන්නා එන්ජිඕ කාරයෝ පොළොවේ හැපුණා නමුත් අද පිලිපීනය නැවත කුඩුවලින් නිදහස් වෙමින් තිබෙනවා .එන්ජිඕ කාරයන්ටද දුටුතැන වෙඩිතබා මැරීමට නියෝග දුන්නනම් මේ ලෝකයේ බොහෝ ප්‍රශ්න ඉවරයි .දැන් ඉතින් අර චිරන්ත ලියනගේ .පාක්‍යසෝති වගේ cia පාදඩ බල්ලන් එලියට ඒවි රටේ ජනතාව මේ වගේ එන්ජිඕ කාරයන්ට පාඩම් ඉගැන්වීම තම වඩාම සුදුසු මොකද්ද මුන් විරුද්ද වන්නේ අපේ දරුවන්ගේ අනාගතයට .අද ඇමරිකාවේ කුඩු නිසා තිවී තිබෙන සමාජ පරිහානිය අපිට ඕනා නෑ

      • Simiyon says:

        චිරන්ත අමරසිංහ කියන්නෙ ටිල්වින් සිල්වා ගේ පුතෙක්… ඉස්සර වෙච්ච අනියම් සබඳතාවයක් නිසා වුන දෙයක්… මුන් ලස්සණට මේවා ගහනවා..

    • අඩුකුලේ සක්කිලි පාතාලය says:

      පාතාල සාමාජිකයන් බොහොමයක් අඩුකුලේ එවුන්ය. උන්ගේ පවුල් පසුබිම සක්කිලියන්ගෙන් පැවත එයි. උන්ගේ අම්මලාට හොට මිනිහන් බොහොමයක් ඇත. උන්ගේ අප්පලා නපුංසකයන්ය. එවැනි පසුබිමක හැදුනු එවුන් සමාජයට වෛර කරයි

  2. Spice says:

    Way to go. Keep going boys!

  3. Sun says:

    No other way of stopping these idiots from this dirty business. Lot of politicians are behind this and sharing money and keeping in touch with the drug loads. That is the only way to stop as happened in Filliphine. Their country is a former army commander and use the same way of stopping drug business..

  4. Sam Fernando says:

    The police should take extreme care when they deal with these notorious drug dealers. These thugs always carry modern weapons with them 24 hrs. Anyway thank god that police are safe.

  5. sanka says:

    Excellento….Presidente ……

    puta mafia conoció al hombre adecuado…..

    saludo…..gracias

    • kanishka Tissa says:

      Spanish to English:

      excellent president !

      fucking mafia met the right man… ..

      thanks greetings

  6. සානිකා says:

    ආපහු පටන් ගත්තා ඒ අසිරිමත් යුගය..
    ලගදිම GPS සහනෙටත් ආපහු කෙලවෙයි වගේ මානව හිමිකම් කඩකලා කියාලා

    • වරදට දඬුවම නියතයි says:

      අපරාධකරුවන්ගේ හිමිකම නීතිගරුක පුරවැසියන්ගේ හිමිකමට වඩා ඉහලින් තියෙන්න විධියක් නැහැ.

    • cw says:

      @Sanika, 1000% agree with you. I am more concerned about our own HR Champions.

    • ජනක says:

      ඔව් ඔව් gps සහනය (උඹට වැරදිලාද ගෙම්බෝ )ඔක්කොටොම වඩා වටිනවා .මේ කුඩුකාරයෝ වෙඩි තිබ්බම උන්ට මල්වලින් ගහලා සාමය ගැන පොඩි බණක් කියල අත් අඩංගුවට අරගෙන නඩු දාලා බොහොම කරුණාවන්ත හිරකාරයන්ට ගොඩාක් ආදරේ ජේලර් වරු යටතේ හිරගෙදර සුපිරි කාමරවල ඒගොල්ලන්ට මෙහෙයුම් මද්යස්ඨාන පිහිටුවාගන්න හිරේ දාන්න අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එච්චරයි .කුඩු ගහල මේ රටේ තරුණ පරම්පරාව විනාශ වෙන එක කමක් නෑ මොකද ඇමරිකාවෙත් එහෙම වෙනවා හයි ස්කූල් එකේ ඉගෙනගන්න හැමෝම වගේ අඩුම ගානේ ගංජා සුරුට්ටුවක් හරි අදිනවා වාසනාව තිබුණු කෙනා ගොඩ එනවා එකට තමයි කියන්නේ කර්මශක්තිය කියල .අනුන්ගේ කර්ම්සහක්තිය නිසා කුඩු වියාපාරය කරන මහත්තුරුන්ගේ ජිවිත විනාස වීම මහා විශාල වරදක් එමදිවාට ඊටත් වඩා නරකයි අපිට gps (සිනා )GSP සහනය නැති උනොත් .එක තියෙනවනම් අපිට හැමදාම අනුන්ගේ ඇඳුම මහමින් ඉන්න පුළුවන් එතනින් එහාට යන්න අපිට පිස්සුද ?

    • kanishka Tissa says:

      No problem! Let the Human Rights mafia being used by the Neo-Colonists to attack us and stop GSP. We need a country free of mafias, drugs and corruption.

    • desta says:

      GPS raum karala gahaganin puke para unp jvp ballo innakam rata godaganna beha pathalaya hadanne heduwe unp jvp ponnayo

    • Chinthana says:

      Or God. I did not know the meaning of Human rights. But human rights is something illegal attitude according to you. Is it Right? What can I do? You are a lady.

    • fass says:

      You kind dumb asses will understand the danger when your son or daughter becomes a drug addict. Until then keep your filthy mouth shut you bitch.

    • Kanthi says:

      Vassals like you should be given the same punishment. MF traitors.

    • ක්‍රිමිනල් says:

      සානිකා, GPS එක ගහගණින් උඹේ දෙපරන්ද අස්සෙ.

  7. sudu putha says:

    ane sathika umba nam maha moda musaliyek wenna one de wenawa lamai tika berei

  8. sudu putha says:

    ane sathika umba nam maha moda musaliyek wenna one de wenawa lamai tika berei GPS ?????

  9. ගමයා says:

    යකො

  10. Sun says:

    Better trap the politicians getting underhand money from the drug loads. Please catch them also. People know about them dear friends.

  11. Kumar says:

    Well done boys. Good work.👏👏👏👏👏👏👏👏

Main News