පාතාල ගෝඩ් ෆාදර්ගේ පුතා හා කිඹුලාඇලේ ගුණාගේ පුතා කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවේ.. තවත් පාතාලයෝ ලයිස්තුවල පිරේ..

December 17, 2017 at 9:20 am | lanka C news
පාතාල ගෝඩ් ෆාදර්ගේ පුතා හා කිඹුලාඇලේ ගුණාගේ පුතා කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවේ.. තවත් පාතාලයෝ ලයිස්තුවල පිරේ..

පාතාල ගෝඩ් ෆාදර්වරයෙකුගේ පුත‍්‍රයෙකු ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයකින් කොලඹ මහ නගර සභාවට තරග වැදීමට නාම යෝජනා බාර දීමට සූදානමින් සිටිතැයි වාර්තා වෙයි.

විදේශ රටක ජීවත්ව සිට ඇති ඔහු මෑතකදි ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහාමය.

කිඹුලා ඇලේ ගුණා නම් පාතාල නායකයාගේ පුත‍්‍රයෙකුද බ්ලූමන්ඩල් ප‍්‍රදේශය නියෝජනය කරමින් මැතිවණයට තරග වැදීමට නාම යෝජනා දීමට සූදානමින් සිටී.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට නම් දැරූ පාතාල කල්ලි අටක පවුල්වල සාමාජිකයන් හා සමීප හිතවතුන් ප‍්‍රධාන පක්‍ෂවලින් තරග වැදීමට නාම යෝජනා බාර දීමට සූදානමින් සිටින බවද සදහන්ය.

125 views

7 Comments to “පාතාල ගෝඩ් ෆාදර්ගේ පුතා හා කිඹුලාඇලේ ගුණාගේ පුතා කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවේ.. තවත් පාතාලයෝ ලයිස්තුවල පිරේ..”

  1. saman says:

    රණ්විරුවන් දඩයම් කිරීමට ජාතික ආණ්ඩුවට චන්දය දෙන්න..

  2. gobbaya says:

    ෂුවර් එකටම UNP එකෙන් වෙන්න ඇති …..

  3. Amaraweera says:

    Psc don’t do this soon Colombo will be a Underworld gang City. May flow down to suburbs also??? Ruined Politicians ruined Country???

  4. my loving citizens of srilanka
    denata parliment eke inna kIsima kenek newathA yawanna epa. un rata keewa. un heduna.
    aluthma ugath ugatha hondata ugath kandayamakataRATA BARA DENNA

  5. Ratnamalala says:

    aiyo oka mokakda. Sotti Upali kiyana pathalaya ape lamayek kiwweth UNP undalama thama.Aggona chandareta mulu ratatama JP kamak dunneth dan inna loku unnahe.

  6. Dinesh Kumara says:

    Give your vote for JVP