පාතාල තුවක්කු නොනැවතී ගිනි බිදිති.. වෙඩි තබා අයෙක් මරා දමති.. දෙදෙනෙක් රෝහලේ..
May 9, 2017 at 7:55 am | lanka C news
කළුතර වැලිපැන්න දියහොරඬුව ප්රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර ඇති අතර තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වෙඩි තැබී පුද්ගලයින් පොලීසිය විසින් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මකයි.