චිකාගෝව මෙරට මැවේ.. පාතාලයෝ බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් තියති.. පාතාල ‘සමයං’ ඇතුළු හතක් මරා දමති.. [Video/Photo]

February 27, 2017 at 9:20 am | lanka C news
චිකාගෝව මෙරට මැවේ.. පාතාලයෝ බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් තියති.. පාතාල ‘සමයං’ ඇතුළු හතක් මරා දමති.. [Video/Photo]

රිමාන්ඞ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

කලූතර ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් 07ක් මිය ගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ලබා රෝහල්ගත කර ඇත.

රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් ඇත. වෙඩි ප‍්‍රහාරයෙන් පාතාල නායක සමයංද ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පොලිස් ඇදුම් හා සමාන ඇදුම් ඇදගත් පිරිසක් වෑන් රියකින් පැමින බන්ධනාගාර බස් රියට එක දිගට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත.

74 views

28 Comments to “චිකාගෝව මෙරට මැවේ.. පාතාලයෝ බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් තියති.. පාතාල ‘සමයං’ ඇතුළු හතක් මරා දමති.. [Video/Photo]”

  1. sakalasuriya says:

    ha ha ha haha dan oyalata jollyda ? Gotabaya mahaththaya hetiyanam ??

  2. premalal uk says:

    “යුක්තිය ඔබ වෙත“ යන්න තේමාව කර ගත් 2017 ජාතික නීති සතිය අද (27) ආරම්භ වේ.

  3. මටනම් පෙනෙන්නේ යහපාලන පාතාලය මේ දවස්වල බරටම වැඩ හොඳ ආප්ප ගේමක් යනවා?

  4. ජයසිකුරු says:

    Facebook profile එකට ගිහින් බැලුවොත් තේරෙයි කාටද සමයං වැඩ කරලා තියෙන්නේ කියලා.. Aruna Udayantha profile picture with CBR bike.

  5. kumara says:

    බුද්ධ් අංශ මොට්ට කර පාතාලය රජකරවු යහපාලනයට චිරං ජයතු !

  6. Deshapriya says:

    pujitha koojithai
    thawa sinduwak kiwwanam hondai
    pathale euwun sagag anith aya geniyanne kouda
    maru policiya

  7. godfrey says:

    මරා නෙමෙයි යකෝ UNP එකේ සිංහ කෙනෙක්.

  8. රබන්කිකිඳ says:

    මේ වැලිකඩ හිරකාරයෝ මරලා දාපු සංහාරය වගේ දේවල් අපේ කාලෙ වුනාද අපේ හාමුදුරුවනේ?

  9. sini hakuru says:

    Me media karayo thamai okkotama wada me rata kanne.kunu minissunge oluwalata dala.

Main News