පාතාල නායකයෙක් ආයුද පෙන්වන්න යද්දී පැන යන්න හදයි.. පොලිස් වෙඩි පහරින් මිය යයි..

August 29, 2020 at 8:40 am | lanka C news
පාතාල නායකයෙක් ආයුද පෙන්වන්න යද්දී පැන යන්න හදයි.. පොලිස් වෙඩි පහරින් මිය යයි..

තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු ආයුධ පෙන්වීමට යාමේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම අපරාධකරු තමන් භාවිත කළ ආයුධ පෙන්වීම සඳහා ගෙන යමින් සිටියදී පොලිස් ජීප් රථයේ රියදුරුට අවහිර කර ජීප් රථය අනතුරට පත් කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

එය වැලැක්වීම සඳහා එල්ල කළ වෙඩි පහරින් අපරාධකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ගැටුමේදී තුවාල ලද තවත් පොලිස් නිලධාරියෙකු රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පුද්ගලයා පාතාල වෙඩික්කරුවෙකු යැයි කියන ඉඳුනිල් වජිර කුමාර නම් ඔහු පාතාල නායකයෙකු වූ සමයන්ගේ සහායකයෙකි.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟ පෙරේදා දිනයේ දී ය.

47,701 views

20 Comments to “පාතාල නායකයෙක් ආයුද පෙන්වන්න යද්දී පැන යන්න හදයි.. පොලිස් වෙඩි පහරින් මිය යයි..”

  1. Chandi Kolla says:

    දීපානි අක්කේ මෙන්න ගෝඨා අපේ උගත් දරුවෝ මරණවෝ!
    බේරාගන්න ලපකුමාර අයියත් එක්ක එන්ටෝ!

  2. Nimal says:

    පලායාමට උත්සාහකල ඉන්ද්‍රා ට අපගේ ස්තුතිය.අනෙක් ගෝලයොත් උත්සාහ කරපල්ලා. පින්බත්කන්න බලාඉන්නේ නැතිව

    • Mahinda says:

      All rouges must be wipedout somehow . Then only we can have real lifestyle . Get their
      Physical dimension to prepare coffins or polythene bags in advance. Dont tolerate .

  3. RED BULL says:

    ප්‍රා කල්ලියේ නිර්මාතෘ පාතාල නායක දාර කබරයා නොහොත් කිඹුල් වලේ දතාටත්?

Main News