පාතාල නායක ‘ඔළු මරා’ අල්ලයි..

February 10, 2019 at 9:20 am | lanka C news
පාතාල නායක ‘ඔළු මරා’ අල්ලයි..

පාතාල නායකයෙකු හා ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඔළු මරා’ හෙවන් ශානක මධුෂාන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුත් සමගිත් තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප‍්‍රදේශයේදීය.

261 views
Main News