පාතාල නායක ‘ඔළු මරා’ අල්ලයි..
February 10, 2019 at 9:20 am | lanka C news
පාතාල නායකයෙකු හා ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඔළු මරා’ හෙවන් ශානක මධුෂාන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුත් සමගිත් තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේදීය.
පනපිටින් ඇල්ලුවෙ ඇයි..?
එතකොට “ඔළු මරා” රට මරා ගේ කවුද?
Haka Haka … Banku horage mithurek wennath olumara
ආයුද පෙන්නන්න ගගක් හරහා එක්ක යන්නකෝ…..සමහර විට එයාලට පීනන්න ඕනි වේවි….එහෙම නැතිනම්….ආයුද බලන්න ඕනි වේවි…..
Thawa ahaganna dewal thiyenawa. Ikman wenna epa. Passe gangakata geniyamu pii nanna.