පාතාල නායක ‘රොහා’ගේ මරණය සැමරුම් උත්සව..

September 27, 2020 at 8:40 am | lanka C news
පාතාල නායක ‘රොහා’ගේ මරණය සැමරුම් උත්සව..

පාතාල නායකයෙකු වන ‘රත්මලානේ රොහා’ගේ මරණය සැමරමින් උත්සව පැවැත්වූ තිදෙනෙකු පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ ඝාතනය වූ කුඩු අංජුගේ සහෝදරයා වන ‘ලංසියා’ගේ දේහය වලදැමූ දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ මෙසේ සැමරුම් උත්සවයක් සූදානම් කර තිබූ බවයි.

ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ලංසියාගේ සොහොනට ඩ්‍රෝනා යානා යොදා මල් ඉසීමට ඔවුන් සූදානමින් සිට ඇත.

ලංසියාගේ බාල සහෝදරිය, කුඩු අංජුගේ සමීපතමයෙකු, මල් ඉසිමට සූදානම් වූ දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව සිටී.

19,659 views

One Comment to “පාතාල නායක ‘රොහා’ගේ මරණය සැමරුම් උත්සව..”

  1. Saradiel says:

    මුන්ට ඉතින් අපායම තමා

Main News