පාතාල මිනීමරුවන් යොදා මහින්ද රාජපක්ෂ ඝාතන සැලැසුමක්..
December 29, 2018 at 12:02 am | lanka C news
පාතාල කණ්ඩායමක් යොදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.
දිනපතා පාතාලය විසින් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් මිනී මැරුම් සාමාන්‍ය කරමින් තිබෙන්නේ ඊට අදාල පසුබිම සකසා ගැනීමට යයිද මන්ත්‍රීවරයා කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Ha Ha Haaaaa?
කව්ද හප්පේ ගැරඬි මරන්නේ
Batalande minimaruwa thamai
Gon thadiya mahindata inna arakshakayan banana danne nathinam iskoleyana lamayekgen ahala danaganin. Pathalaye 100 wath awath koranna puluwan dewalda gon nambo ? Moda chun danne nathiwa hitapan.
රනිල් වික්‍රමසිංහ නම් බලලෝභී අලුගෝසුවා දේශපාලන දඩයමකට සූදානම්වන බව ඌගේ බුද්ධාගම් ලැදි ව්‍යාජ ප්‍රකාශ හා චර්යාවෙන්ම (උපාසක චර්යාවෙන්) පැහැදිලි වේ…….!
එබැවින්, මහින්ද, ගෝඨාභය පමණක් නොව වර්තමාන ජනාධිපති තුමාද දැඩි ලෙස ආරක්ෂා විය යුතුය……!
බුද්ධාගම හා ෙදේශප්රේමය තියෙන්නෙ මහින්දට විතරද? අනික් අය ආගම ජාතිය ගැන කතා කලොත් ඒ් ෙබොරුවට ඒ්ක මහ පුදුම කතාවක්නෙ
Chande dinananna nemai udata namagannath mini merum siddi api kalin dekka. Karanna puluwang kattiya Thana hithanne
මාලු ගන්න ගියපු මිනිහ වෙඩි කාල මලා. පිටරටවල් travel warning දෙනවනම් දෙන්න ඕන පාතාල ක්‍රියාකාරකම් ගැන.
MULU MAHATH JATHIYATAMA
JEEWETHA DANAYA DUN
JATHI YE THATHA
MAHINDA PIYA NENI
OBTA
THERUWAN SARANA &
DEVI PIHITA.
” DARMAYE HASIRENNA DARMAYEN
RAKEE “
හඬ පටයක් එහෙම නැතෙයි 🤣🤣
අනුර කුමාර නිශ්පාදනයක්
හිනා යනව ඕයි, කමාන්ඩෝ, එස් එෆ්, එම් එස්ඩී ගාඩ් පිට වෙඩි නොවදින රථවල යන මහින්ද මහත්තය මරන්න පාතාලෙට කොන්තරාත් දෙනව කියල ලියන එක හමුදාවට පොලිසියට විතරක් නෙවෙයි මහින්ද මහත්තයාටත් කරන අපහාසයක්. අනික දේශපාලන එදිරිවාදිකම් කෙසේ වෙතත් මහින්ද කියන්නෙ හැමෝම ආදරේ නායකයෙක්. මොකා උඩපැන්නත් රනිල් මහින්ද අතරෙ තියෙන්නෙත් බොහොම ලඟ හිතවත්කමක්. මේව අනුකම්පාව ගන්න දාන ප්රවෘත්ති වුනාට කිසි විශ්වාසයක් ඇති නොවෙන බාල ගනයේ කතන්දර.
අනේ දන්නෙම නෑ මහින්ද මහත්තයාට තිබෙන තර්ජනය .තෝ බබා .මහින්ද මහත්තයා කිසිම දවසක පරිස්සම් වෙන්නේ නෑ කියන එක මුළු රටම දන්නවා වෙඩි නොවදින කාර්වල ගියාට එතුමා ජනතාව අතරට යන නායකයෙක් කිසිම ආරක්ෂාවක් නෑ තොපි එක දන්නවා නමුත් මෙහෙම බොරු ලියන එකෙන්ම පෙන්වා තොපේ හොර සැලසුම .
මහින්ද මැතිතුමනි පරිස්සම් වන්න මොවුන්ගේ එකම අබිප්‍රාය මේ රට විනාශ කිරීමයි එයට ඇති බරපතලම බාදකය ඔබතුමායි