‘පාදඩයෝ.. කුපාඩියෝ.. වලත්තයෝ..’ මැයි වේදිකාවේදී ඇමති රාජිත වැඩ කරන ජනතාවට කුණුහරුපෙන් බනී..
May 2, 2017 at 10:40 am | lanka C news
ඇමති රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමින් වෛද්‍යවරුන්ට තෙල් සේවකයින්ට බැණ වැදුනේ පාදඩයෝ, කුපාඩියෝ, වලත්තයෝ ආදී නොසරුප් වදන් කියමින්ය.
වෛද්‍යවරුන්, තෙල් සේවකයින් අයත් වන්නේ වැඩ කරන ජනතාවට වන අතර වැඩ කරන ජනතාවගේ දිනයේදී මේ ආකාරයේ දරුණු බැන වැදීමක් සිදු කිරීම පුදුම සහගතය.
අසත්පුරෂයා අසත්පුරෂයා අසත්පුරෂයා
ADOOO Mr. Parajitha සිංහල ද්වීපය රැකගත් ශ්‍රේෂ්ඨ රජ වරුන්ට අපහාස නොකර හිටපිය වණචරයා. තොගේ ඇත්ත නම ‘ බකපාහු’.කක්කුස්සි කටාට තේරිලෙ තියෙන්නෙ වෑඩේ කෙළ වේගෙන එන්නෙ කියලා. U AND MY3 both are not going to govern this countery till u die. after u r whoever come they wil punish
rajapakse la samaga hondata kaala muu dan kakkussi hoodanawa u.n,p. eke thaththai puthai dennama guu katawal..thu: nodakin ..
I think Mr.Ragitha is wrong .Think guys we are in 21st-century .i think he is the wrong .shame on you raitha