‘පාදඩයෝ.. කුපාඩියෝ.. වලත්තයෝ..’ මැයි වේදිකාවේදී ඇමති රාජිත වැඩ කරන ජනතාවට කුණුහරුපෙන් බනී..

May 2, 2017 at 10:40 am | lanka C news
‘පාදඩයෝ.. කුපාඩියෝ.. වලත්තයෝ..’ මැයි වේදිකාවේදී ඇමති රාජිත වැඩ කරන ජනතාවට කුණුහරුපෙන් බනී..

ඇමති රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළිය අමතමින් වෛද්‍යවරුන්ට තෙල් සේවකයින්ට බැණ වැදුනේ පාදඩයෝ, කුපාඩියෝ, වලත්තයෝ ආදී නොසරුප් වදන් කියමින්ය.

වෛද්‍යවරුන්, තෙල් සේවකයින් අයත් වන්නේ වැඩ කරන ජනතාවට වන අතර වැඩ කරන ජනතාවගේ දිනයේදී මේ ආකාරයේ දරුණු බැන වැදීමක් සිදු කිරීම පුදුම සහගතය.

114 views

18 Comments to “‘පාදඩයෝ.. කුපාඩියෝ.. වලත්තයෝ..’ මැයි වේදිකාවේදී ඇමති රාජිත වැඩ කරන ජනතාවට කුණුහරුපෙන් බනී..”

  1. sam says:

    Ane buruwo ugura kadaganne nethuwa idapan. Buru thadiya

    • Wijebahu says:

      Ithin macho Padeniya wage evunta padadaya nokiya mona kiyannada? this is the right language to address specialy the GMOA mafia.

      • AluthKade Saita says:

        සිංහල ද්වීපය රැකගත් ශ්‍රේෂ්ඨ රජ වරුන්ට අපහාස නොකර හිටපිය වණචරයා. තොගේ ඇත්ත නම ‘ බකපාහු’

      • මගෙ රට says:

        තෝ වර අපේ ගෙදර වලන් හෝදන්න මම දෙන්නම් 1600 ය. රට පාවාදෙන පරයින්ට කඩේ යනවට වඩා ඒක නම්බුයි යකෝ

  2. M de silva says:

    He is a real pariah. See the way he was addressing a meeting. Shame.

  3. Alapaluwa says:

    මිතුරෙනි මේ හොර දොස්තරය හෙවත් අසත්පුරෂයාව සහා කලවැද්දව වහාම මෙරටින් පන්නා දැමීමට පියවර ගතයුතුයි නැතහොත් මුන් දෙදෙනාගේ සිත්වල දෝංකාර, භියන්කාර, කරණ මහින්ද බ්හිතිකව කිසිදිනකවත් තුරන් නොවේ.භිය වැඩිවෙන්න වැඩිවෙන්න මොළේ විකාරෙන් නන්දොඩවනවා ඇත.මක්නිසාද මුන්දෙදෙනා තරම් වෙනත් කිසිවෙකු නැති බැවින් දුෂණයෙන් හිහවාගිය නපුංසකයෝ දෙදෙනෙක්.තවද සිහිනෙන් පෙනෙනවා ඇති මුන්ගේ බලය බිඳී ගියවිට අත්වන ඉරණම.මෙය සිරාටත්පොනියාටත් පොනියගේ කුඩල්ලෝ වගේ එල්ලිසිටින අයටත් දකින එකම සිහීනයකි, එකම භීතිකාවකි.

    • Amda says:

      මුගෙ පවුලම එලවන්න ඕනෙ… තව මේ වගේ බූරු පැටියෙක් ඉන්නවා

  4. Lolla says:

    Mr. Parajitha ………Maru Kiyawanawa

  5. අරාජිත says:

    මූ මාරු විකල්ලෙන් දොඩවනවා.

  6. kumaraya says:

    singappuru yan.na kittu welaa wage

  7. Pachaya says:

    He has become mentally depressed after seeing the galle face Google map

  8. sasi says:

    Old boy of Ananda Collage Colombo 10 –

  9. Dushantha says:

    කක්කුස්සි කටාට තේරිලෙ තියෙන්නෙ වෑඩේ කෙළ වේගෙන එන්නෙ කියලා.

  10. Karu Buddadasa says:

    තොටමුල්ල මොන කුණු ගඳක්ද?මේං ගඳ!පුත්තරයත් ආව නං තමා හරි.

Main News