‘පාදඩයෝ’ නමින් පොතක් ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් එළියට.. විශ්වාස භංගයේ පාවාදීම අකුරෙන් අකුර හෙලි කරයි..
April 16, 2018 at 10:45 pm | lanka C news
ආණ්ඩුවේ දරන ලද ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමති පිරිස විසින් කුඩා පොත් පිංචක් රචනා කරමින් සිටින බව වාර්තා වෙයි.
විශ්වාස භංගයේදී සිදු වූ මහා පාවාදීම සම්බන්දයෙන් සියළු සිදුවීම් දීර්ඝ ලෙස විස්තර කරමින් මෙම පොත් පිංච තුල අඩංගු කිරීමට ඔවුන් අදහස් කර සිටී.
දැනට මෙම පොත සදහා යෝජනා වී ඇති නම ‘පාදඩයෝ’ බව ප්‍රබල ඇමති ධුරයක් දරන ලද්දෙකු මහින්ද පිලේ ප්‍රබලයෙක් සමග සදහන් කර ඇත.
විශ්වාස භංගයේදී සිදු වූ සියළු සිදුවීම් හා පාවාදීමේ වැඩපිලිවෙල ගැන ජනතාව දැනුවත් කරමින් රට පුරා ජන රැුළි පැවැත්වීමටද එම පිරිස අදහස් කර සිටී.
පොත් ලියල වැඩක් නෑ තමුන්ලා එදා මහින්දව පාවල දීලා සිරිසේනට බලය ලබාදුන්නා නේද ?එතකොට ඔය පොත ලියන්න හිතුනේ නෑ නේද ?පොහොට්ටුව පිපිලා තමුසෙලා ලක්ෂ දහතුනට වැටුනම නේද මතක් උනේ ආයේ බලයට එන්න බැරිවෙන බව දැන් කරන්නේ තනිකර බොරුව නේද ?ආයේ පාරක් තමුසෙලාට රැවටෙන්නේ මොකටද ?
තමුසෙලා ඔක්කොම එකම ගොඩේ අය කොන්දොෂ්ඨ්රලා ගංජා කාරයි අප්පච් මලා අමනයා එස්බී තක්කඩි ප්‍රින්සිපල් හෙවත් ලොකුම පාවා දෙන්නා උඹලා ඔක්කොම එකයි
කැපුවත් ශ්‍රීලනිප අය අද ජිවතුන් අතර නැත අපට අවශ්‍ය ස්රිලනිපයක් නැත
ලියනවා නම් ලියපල්ල පොත් දෙකක්ම . “පාදඩයෝ 2015” සහ “පාදඩයෝ 2018” කියල.
ඔය පොතේ මුල් පිටුවේම දාන්න තමුසෙලගෙ පින්තුර දාල ලියන්න මෙන්න ඔරිජිනල්ම පාදඩයෝ ටික අපි නොවෙන්න අනික් පාදඩයෝ හිස ඔසවන්නේ නෑ කියල .ඒ එක්කම අමතක නොකර පොතේ කවරයේම දාන්න ලොකුම පාවා දෙන්නගේ පින්තුරයක් මල්මාලෙකුත් එකේ අඳින්න එකේ යටින් ලියන්න ලොකු අකුරෙන් පොතේ නම .
දැන් මැරිලා ඉපදුනා වගේ එනවා ආයෙත් මිනිස්සු රවට්ටන්න .කෝච්චිය ගියා දැන් උඹලට අපි රැවටෙන්නේ නෑ හැමදාමත් රැවටුනා ඇති දෙවියනේ මේ එස්බී කියන එකා සහ අනිකුත් තක්කඩින් කොච්චර එහාට මෙහාට පැන්නද ?ඔය එස්බියගේ ,දයාසිරියගේ,ඩිලාන්ගේ,සිරිපාලගේ එකම කටින් කොයි කොයි පති වලට කතා කලාද .මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ මහජනතාව ආයෙත් මුන්ට රවටෙවී කියල .උඹලා දැන් එක්ස්පයර් වෙච්චි චරිත දැන් ඉතින් අපිට පවු නොදී පැන්ෂන් ගනියවූ
හා එකක් අමතක උනා දැන් ඔය මෙහෙයුමට තමුසෙලව එවපු ලොක්කාගෙන් ඔය පොතට පෙර වදනක් අමතක නොකර ලියාගන්න එතකොට මිනිහත් ගොඩ නේ එකටනේ මේ ඔක්කොම සෙල්ලන් දාන්නේ
I agree with this golden comment. You are
Well said. Thank bro
Janaka your excellent comment is what everyone else wants to say—– especially last sentence…..
Nobody cares for political parties anymore.
Me potha hiragedera indalada mun liyanna yanne, e ai kiwwoth mun okkoma hire yanna ona horu.
නිකං පාදඩයෝ කිව්වම කිසි ගතියක් නෑ… අමන පාදඩයෝ කියලා දාන්න…
ඕකට වඩා රටට වැදගත් වෙන්නෙ 2015 ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි පාවාදීම ගැන “පාදඩයා” කියන පොත ලියල හිටියනම්
They talk of betrayers of NCM but I must say all 16 are partners of betrayal of Mahinda Rajapakse for petty benefits.
“පාදඩයෝ” පොතේ කතෘ දාපඩයෝලු !!!!!
සිංහල පාදඩයෝ
Should be name of the book is ” PADADAYOO 16 ”
2014/2015 ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීමේ හා පක්ෂයේ අපේක්ෂකයා පරදකිරීමේ පාදඩකම,
2015 ජනවාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු හා කාරකසභා UNP යට පාවාදීමේ පාදඩකම,
2015 අගෝස්තු මැතිවරණයෙන් දිනපු මන්ත්‍රීවරු UNP යට පාවාදීමේ පාදඩකම,
2017 හම්බන්තොට වරාය විකුනන්න අර්ජුන අකමැති වෙලාවේ ඔහු ඇමැතිකමින් ඉවත්කර වසලයෙක් පත් කිරීමේ පාදඩකම,
2017 පළාත් පාලන මැතිවරණ ක්‍රමය අවුල් ජාලයක් කිරීමේ පාදඩකම,
2018 මහබැංකු හොරාට එරෙහි විශ්වාස භංගයේදී රනිල් දිනවීමට යටිකුට්ටු ලෙස කරනලද පාදඩකම.
මේ සියල්ලම පිළිබඳව “මහා පාදඩයා” හෝ “සියවසේ පාදඩයා” ලෙස විස්තරාත්මක පොතක් ලිවිය යුතුය. මුද්‍රණය කල යුතුය. අන්තර්ජාලයට එක් කල යුතුය.