පාදයක් අහිමි වූ තිදරු මවට අගමැති ආර්යාවගෙන් කෘතිම පාදයක්…

March 19, 2022 at 8:02 am | lanka C news
පාදයක් අහිමි වූ තිදරු මවට අගමැති ආර්යාවගෙන් කෘතිම පාදයක්…

දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව පීඩා විඳිමින් සිටි රඹුක්කන සියඹලන්ගමුවේ පදිංචි තිදරු මවක් වන අනූෂා අත්තනායක මහත්මියට අග්‍රාමාත්‍ය  ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ  මහත්මිය අරලියගහ මන්දිරයේදී කෘතිම පාදයක් පිරිනැමුවාය.

වසර දහයක පමණ කාලයක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳි  පනස්පස් වැනි වියේ පසුවූ  ඇය තමා විඳි පීඩාව  අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය දැනුවත්  කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිම පාදය ඇයට පිරිනැමිණි.

මෙතෙක් තමන් විඳි පීඩාවට අස්වැසිල්ලක් ලැබීම පිළිබඳ සතුටට පත් අනූෂා අත්තනායක මහත්මිය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට සිය ස්තුතිය පුද කළාය.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
 

6,734 views

9 Comments to “පාදයක් අහිමි වූ තිදරු මවට අගමැති ආර්යාවගෙන් කෘතිම පාදයක්…”

  1. Alwis says:

    Agamethita koheda ban aaryawak…munta tiyana heenamane mokakda me…rata kewa moda uddachcha jarama jara balu heththa..

    • Dulmina says:

      සමහර හාදයෝ හිතනවා ,
      උන්ව මුරුංගා අත්තේ තිබ්බහම තමන්ට වාසිදායක වෙයි කියල .
      ඒකයි භාර්යාව නොකියා ආර්යාව කියන්නේ…

  2. Rajudeen says:

    Nama dagannwa. Me salli ekko gasakapuwa. Ugathkamak rekiyawak nethi uddachcha kathane. Apagathawewa

  3. 0.00069 BIYYO says:

    mewa madamulane slli newe!
    obe ape badhu salli!!

  4. පව් බං මිනිස්සු....!!! says:

    කොහොමද ඇන්දිල්ල ඈ….ඕවට මිනිස්සු රැවටටුන කාළයක් තිබ්බා…ආර්‍යයාවලු…,පම්කේ ආර්‍යාව සිරිලිය කියලා නමක් අටවගෙන හොරා කාපුවා මදිද…මේ වගේ කුණු ගෑණියෙකට කවුද බං ආර්‍යාව කියන්නෙ…වහල් හැත්ත

  5. නිකමා says:

    ඔන්න දැං ඔක්කොම හරි , කට පියං හිටහල්ලා .

  6. LalithM says:

    සිල්ලර කාසි වලට විකුණාගෙන කාල කරපු අපරාධය වහන්න බෑ. පලදෙනු නියතයි.

  7. Gihan says:

    Bostin. Bostin.. market own. Majority not CARE.

  8. Dulmina says:

    මුන්දෑ ….
    ඩේසි උන්දැගේ මැණික් මල්ලෙන් පොඩී වියදමක් කරන්නෙත් ලොකූ ප්‍රසිද්ධියක් දීල !
    මේ නාකි අම්මණ්ඩි plan කරන්නේම මිනිස්සුන්ව රවට්ටලා…
    ඊළඟ ඡන්දෙන් මැලේ origin එකක් තියෙන නාමලයව රජ කරවන්ඩ !!